Ye Maaya Chesave (2010) | සදහටම ඔබ මගේම පමණයි…!

මේක 2010 දි ආපු තෙළිඟු චිත්රගපටයක් යාළුවනේ. මේක සාර්ථක උණොත් තවත් සබ් මගෙන් නිර්මාණය වේවි. දැන් ඉතින් අපි කතාවට බහිමු..

මේක ඇත්තටම ලස්සන ආදර කතාවක්.. එකම ගෙදර උඩතට්ටුවෙ සහ යට තට්ටුවෙ පදිංචි වෙලා ඉන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. කොල්ලාට වඩා කෙල්ල අවුරුදු දෙකක් වැඩිමල්. කොල්ල ඉංජිනේරු උපාධිධාරියෙක් උණාට එයාට ඕන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. ඒත් කෙල්ල ෆිලම් වලට කැමති නැහැ. ජීවිතේටම බලල තියෙන්නෙ ෆිල්ම් පහයි. කොහොම හරි ලව් එකට ගෙවල් වලින් එන දහසක් බාධක මැද කොහොමද කොල්ල තමන්ගේ ආ‍දරේ ජයගන්නෙ කොහොමද කියල ඔයාලම බලන්නකෝ. තව මේකට මියුසික් කරල තියෙන්නෙ ඒ. ආර්. රෙහ්මාන්. ආයෙ ඉතින් සිංදු ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ…

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | SD | 720MB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BluRay | x264 | SD | 430MB |

| BluRay | x264 | SD | 720MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!