10 Endrathukulla (2015) | හැම දෙයක්ම කරන්නේ 10 ට ගනන් කරලද..?

පත්තු එන්ඩ්‍ර‍කුල්ල (10 Endrathukulla ) 10 ට ගණන් කරන්න පෙර. 2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 21 වන දින තිර ගත කරන ලද Action ක්‍රියාදාම වර්ගීකරණයට අයත් මෙම සලරුවෙන් පලමු දිනය තුලදි පමණක් ඉන්දිය රුපියල් කෝටි 06 ක් උපයාගෙන තිබෙනවා එමගින් කෝටි 05 ක්ම උපයාගෙන තිබෙන්නේ දකුණු ඉන්දියාව තුලින්. මෙහි IMDB අගය 10/5.6 ලෙස සටහන්වී තිබෙනවා. මෙහි රංගන දායකත්වය වික්‍ර‍් සමඟින් සමන්තා විසින් සපයා ඇති අතර මෙහි අධ්‍යෂණය විජේ මිල්ටන් සිදු කර ඇත. නිෂ්පාදන පිරි වැය දරා ඇත්තේ A.R මුරුගන්ඩොස් විසින්. මෙය සාම්ප්‍ර‍දායික චිත්‍ර‍පට කතා වලින් බැහැරව වෙනස්ම ආරකින් නිර්මාණයවු සලරුවක් යැයි පැවසුව හොත් නිවැරදියි. පටන් ගැනීමේ සිට අවසානය දක්වාම කුතුහලය ඒ් වගේම ත්‍රාසය සහ විනෝදයෙන් පිරුණු මෙම සලරුව නරඹා සිටින මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මෙහි තිබෙන කතාව දෙස අවදානය යොමුකල හොත් විවිධ නම් වලින් පෙනි සිටින (වික්‍ර‍ම්) මෙහි ප්‍ර‍ධාන චරිතයෙහි සිටින තැතැත්තාගේ රැකියාව නීතීවිරෝදී භාණ්ඩ ප්‍ර‍වාහනය කිරිමයි. එක් දිනක දි මොහුට හදිස්සියේම කරන්නට සිදුවන එවැනි කටයුත්තක් නිසා මොහු හට නොසිතුවිරු ලෙස මුහුණ පාන්නට සිදුවන සිදුවීම් දාමයක් වටා මෙම චිත්‍ර‍පටයේ කතාව ගලා ගෙන යන අතරම එයට මොහු හට ආදරය කිරිමට පැමිණෙන තරුණියගේ ජිවිතයටද එම සිදුවීම් සම්බන්ද වි තිබෙන අතර කෙසේ මොවුන් දෙදනාගේම ජිවිත පවා අවදානමකට ලක්වී තිබියදී මොවුන් ඒ මගින් ගැලවීමට කුමක් කරාවිද යන්න පැනය ඔබට ඉදිරිපත් කරමින් මා අදට නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.4GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “10 Endrathukulla (2015) | හැම දෙයක්ම කරන්නේ 10 ට ගනන් කරලද..?

  • September 2, 2019 at 18:18
    Permalink

    last week meka hewwa bn thanks dunnata. ummmaaa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!