Thanga magan (2015) | කළු සල්ලි….

2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහල තේරුම රත්තරන් පුතා). මෙය අධ්‍යක්‍ෂණය කරඇත්තේ දමිළ සිනමාවට ඉතා උසස් ගණයේ සිනමා නිර්මාණය කරන ලද ආර් වේල්රාජ් විසින් වේ. ඉන්දියන් බෘස් ලී යන නමින් හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. මෙහි නිෂ්පාදන වියදම ලෙස සඳහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 42 කි.

තවද මෙහි IMDb අගය ලෙස 6.1/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “දනුෂ්සමන්තා “අමී ජැක්සන්“ යන නළු නිළියන් වන අතර මෙය Family , Drama යන වර්ගීකරණයට අයත් වේ. මෙහි කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් තමිල් නම් තරුණයකු සිටිනවා ඔහු තම රැකියාව ලෙස බුරියානි කඩයක සේවය කරන අතර ඔහුගේ විශ්ව විද්‍යාල කාල සීමාව තුල සිදුවු පෙම් හබයක් ගැන විස්තර කරන අතර ඔහු එකල පෙම් කල “හේමා“ නම් තරුණිය හදිසීයේම ඔහුව හැරදා ගොස් තිබෙන අතර එයට හේතුවක්ද තිබෙන අතර ඉන්පසු තමිල් විශ්ව විද්‍යාලයේ අවසානයත් සමඟ පියා හා එක් වන අතර ඔහු පියාගේ අනු දැනුම හා යෝජනාව අනුව යමුනා නැමැති තරුණියක් හා විවාහ වන අතර මෙසේ කාලය ගතවන අතර තමිල්ගේ පියා එක් දිනක් නිවස තුලම මියගොස් සිටිනවා ඉන්පසුව මෙම කතාව හාත්පසින්ම වෙනත් මඟකට යොමුවනවා..! ඉතින් තමිල්ගේ සහ හේමාගේ පෙම අවසන්වුයේ කොහොමද තමිල්ගේ පියා මියගියේ කොහොමද එයට හේතුව මොකද්ද යන ගැටලු වලට පිළිතුරු කුමක්දැයි යන්නට දැන ගැනීමට නම් කතාව නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

ආත්මාර්ථය හා කෑදරකම නිසා සියල්ල අහිමි වේ……!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.2GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!