Men in Black: International (2019) | ලෝකය බේරාගැනීමෙ මෙහෙයුම[Bluray Updates]

මොලී කියන්නෙ කුඩා කාලයෙදී පිටසකවල ජීවියෙක් දැකපු කෙනෙක්. නමුත් MIB ල ඇවිත් ඔවුන්ගෙ දෙමව්පියංගෙ මතකය නැති කරනවා. හැබැයි මෙයාගෙ කරන්නෙ නැහැ එවෙලෙ. කෝහොමහරි එක්තරා හේතුවක් නිසා එයා එවෙලෙ බේරෙනවා. ඉතිං මෙයා ලොකු වෙනවාත් එක්කම මේ කළු ඇනගත්තු මිනිස්සු කරන දේවල් ගැන හොයනව. එයාලා මොකද්ද කරන්නෙ? පිටසකවල ජිවින්ද මේ? වගේ කියන දේවල්. ඒවගේම තමයි මොලී බුද්ධිමත් කෙනෙක්. ඉතිං මෙයාට දවසක් පොටල් පෑදෙනවා. ඉතිං මේ හේතුව නිසා මෙයා කෙලින්ම යන්නෙ MIB මූලස්ථානයට හැබැයි වැඩිවෙලාවක් ඉන්න ලැබෙන්නෙ නැහැ. මෙයාව අසුවෙනවා. ඉතිං මෙයා එවෙලෙ නියෝජිත ඕට කියනව මේකට බැදෙන්න ඕන කියල. ඒවගේම තමයි නියෝජිත ඕ මෙයාව බදවගන්නවා. ඒ මොකද කියනවා එයා මොලීගෙන් දෙයක් දකින නිසා. කෝමහරි මෙයාට ලැබෙන පළවෙනි පැවරුම තමා ලන්ඩන් වල ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක් නිරාකරණය කරන එක. ඒ තමයි මේ ලෝකය ආක්‍රමණය කරන්න ආපු හයිව්ලා. මෙයාලා විශ්වයෙ ඇති බලගතු ආයුධයක් පසු පස හබායනවා.කොච්චර බයානකද කියනවා නම් ඒකෙන් මුළු ලෝකයක් වුණත් විනාශ කරන්න පුළුවන්. ඉතිං නියෝජිත එම් එහෙමත් නැත්තම් මොලීට මේ ලැබෙන පළවෙනි මෙහෙයුම සාර්ථක කරගන්න හැකි වේවිද? ලෝකය බේරගන්න ලැබෙන අවස්ථාව? ඒකත් නියෝජිත එච් සමග එකතු වෙලා? එහෙනම් අවසානය තෙක් නරඹන්නකො.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1GB | MkvCage

Direct Download

| Bluray | x264 | 720p | 897MB | 

| Bluray | x264 | 720p | 1GB | MkvCage

| WEB | x265 | 720p | 866MB | PSA 

| Bluray | x264 | 1080p | 1.6GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!