Kadaram Kondan (2019) | KK කියන්නේ කවුද..?

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳගෙන සිටින සියලුම රසික රසිකාවියන් හට සුභ දවසක් වේවා..! දමිළ සිනමා රසිකයින් බොහොමයක් දෙනා පුන පුනා මඟ බලාගෙන හිටපු සුපිරිම සුපිරි සලරුවකට උපසිරැසි සමඟින් අද මා අඩවිය වෙත මෙසෙ පැමිණෙනවා. නම දකිනකොටම දන්නවා ඇති මොකක්ද මේ සුපිරිය කියලා..! ඔව් ඒ තමයි දමිළ සිනමාවේ හැරවුම් ලක්ෂයක් බඳුවු මේ වසරේ ජුලි මස 19 දා සිට තිරගත කිරිම ආරම්භ කල (2019) මේ වසරේම Imdb හි Most anticipated Indian movies (වඩාත්ම අපේක්ෂිත ඉන්දියානු චිත්‍රපට ) අතර පලවන ස්ථානයේ රැඳි තිබු දමිළ සිනමාවේ තවත් චරිතාංග නළුවකු වන වික්‍රම් විසින් රඟදක්වන Kadaram Kondan නම්වු දමිළ සිනමා පටයයි..! එසෙනම් චිත්‍රපටය හා අනිකුත් විස්තරයන් කෙසෙදැයි කියා විමසා බලමු.

චිත්‍රපටයේ ට්‍රේලරය නිකුත් වූවාට පසුව ලැබුණ ප්‍රේක්ෂක අදහස් ..!

මේ තියෙන්නේ චිත්‍රපටය සඳහා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර..!

උඩ රූපසටහන් වල තියෙන ප්‍රේක්ෂක අදහස් ටික බැලුවම චිත්‍රපටිය කොහොම එකක්ද යන්න දැනටමත් හිතාගන්න පුළුවන් ඇති.

චිත්‍රපටය සඳහා ලැබුණු විචාරක ප්‍රසාදයන් උනේ මෙහෙමයි..!

චිත්‍රපටය ගැත තවත් කරුණු කිහිපයක්..!

  • මැලෙසියාවේ Kuala Lumpur නඟරයේ රූගත කෙරුනු මෙය මැලේසියාවේ ප්‍රදර්ශණය කිරිමට අවසර ලබාදී නැත.
  • මැලෙසියාවේ චිත්‍රපටය සඳහා තිබු වාරණය නිසා වික්‍රම්ගේ රසිකයින් එය නැරඹීම සඳහා සිංගප්පූරුව පවා ‍ගොස් ඇත.
    (වාරණය කර ඇත්තේ මැලෙසියානු පොලිසිය සහ සමාජය ගැන වැරදි ආකල්පයක් එන නිසාවෙන් යැයි පැවසේ)
  • තිරගත කල මුල් දිනයේම චෙනනයි නඟරයේ සිනමා ශාලා වලින් පමණක් ඉන්දීය රුපියල් ලක්ෂ 70 ක ආදායමක් ලබා ඇත.
  • චිත්‍රපටය සඳහා U/A සහතිකය ලැබී ඇත.
  • මේ චිත්‍රපටය 2010 වසරේ නිර්මාණයවු Fred Cavayé නම් ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ À bout portant නම් ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.
  • Mr. KK යන නමින් තෙලඟු බසින්ද හඬ කවා ප්‍රදර්ශණය කර ඇත.

වෙනදා වගේම මම අදත් චිත්‍රපටයේ තිබෙන කතාව ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ උඩ තියෙන ප්‍රේක්ෂක අදහස් විචාරක ප්‍රසාදයන් දිහා බැලුවම චිත්‍රපටය බලනවාද..? නැද්ද යන්න තීරණය කරගන්න හැකිවේ යැයි විස්වාස කරනවා.එසෙ නම් Rajesh Selva නම් දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂණයෙන් රචනයෙන් හැඩවුන සහ දමිළ සිනමා නළු කමල් හසන්ගේ නිෂ්පාදන බැර‍පැනෙන් නිමැවුන දමිළ සිනමා නළු වික්‍රම්ගේ විශිෂ්ඨ රංගනයෙන් ඔපවත් වුන. මුල් දිනයේම ධනාත්මක ප්‍රතිචාර මධ්‍යය‍ේ Super Hit ලේබලය පවා අලවා ගැනීමට සමත්වුන. දමිළ සිනමාවේ තවත් හැරවුම් ලක්ෂයක් බඳුවු මේ සිනමා නිර්මාණය රසවිඳිමට ඔබටත් ආරාධනා කර සිටිනවා. මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්තාව ලබා දුන් අප වෙබ් අඩවියේ තිසර සහෝටද විශේෂ ස්තුතිය පුද කරමින් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 703MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 218MB |

| HDRIP | x264 | ESub | 406MB |

| HDRIP | x264 | ESub | 703MB |

| HDRIP | x264 | 720p | 1.4GB |

x265

| HDRIP | x265 | 720p | 893MB |

| HDRIP | x265 | 1080p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “Kadaram Kondan (2019) | KK කියන්නේ කවුද..?

  • August 23, 2019 at 14:31
    Permalink

    how to down load machan can’t open torrent and other

    Reply
  • August 23, 2019 at 20:16
    Permalink

    Mcn user drive slow. Aye dankota openload hari Mega hri dann.

    Reply
  • August 24, 2019 at 06:50
    Permalink

    Max download link ekath danna….. openload,userdrive too slow slow slow

    Reply
  • August 24, 2019 at 07:22
    Permalink

    mek douwnload krnt bane..mgulk wtenw 😡

    Reply
  • August 26, 2019 at 05:23
    Permalink

    userdrive slow wadak ne bn epa wenawa mega wath da hallako….
    please bro…….thanks

    Reply
  • August 26, 2019 at 11:53
    Permalink

    machan meeke not found page akak kiyala denwa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!