Muni 2 Kanchana (2011) | පළිගැනීම.

මේක දෙමළ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “රාගවා ලෝරන්ස්”. ඔහුම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපානවා. “රායි ලක්ෂ්මි” ප්‍රධාන නිළිය විදියටත්, kovai sarala, r. Sarathkumar, manobala නලු නිළියෝ ගොඩක් ඉන්නවා. මේක Comedy horror කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය 2011 අගෝස්තු 15 තිරගතවෙලා තියනවා. IMDB 6.7 තියෙනවා. පොඩ්ඩක් කතාව කියන්නම්. රාගවා කියන්නේ රැකියාවක් නැති හරිම විනෝදයෙන් ඉන්න කෙනෙක්. ඒත් මෙයා හොල්මන් වලට ගොඩක් බයයි. කොච්චර බයද කිව්වොත් රෑට බාත්රූම් යන්නෙත් අම්මා එක්ක. ක්‍රිකට් සෙල්ලම් කරන එක තමයි මෙයාගේ විනෝදාංශය. දවසක් රාගවා යාලුවන් එක්ක හැමදාම සෙල්ලම් කරන පිට්ටනියට යද්දී ඒ පිට්ටනියේ ගොඩනැගිල්ලක් හදන්න පටන් අරන්. ඒ නිසා එයාල කවුරුත් සෙල්ලම් නොකරන පාලු පිට්ටනියක් හොයාගෙන යනවා. ඒ පිට්ටයෙන් තමයි ඔක්කොම කරදර පටන් ගන්නේ. ඔක්කොම කිව්වොත් ගතියක් නෑනේ. ඔයාලම බලන්න..

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | SD | 1.2GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| DVDRip | x264 | SD | 400MB |

| DVDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!