Godzilla: King of the Monsters (2019) | රජුන්ගෙත් රජු [BluRay Update]

Michael Dougherty විසින් අධ්‍යක්ෂණය කරපු මේ නවතම ගොඩ්සිලා චිත්‍රපටය 2019 වසරේ මැයි 13 වෙනිදා තමයි නිකුත් උනේ. ප්‍රධාන රංගන තරු අතර Kyle Chandler, Vera Farmiga, Millie Bobby Brown යන අය සහ තව බොහෝ දෙනෙක් රංගනයෙන් දායක වෙනවා. Millie කවුද කියලා Stranger Things බලන අය දන්නවා ඇතිනේ. දැනට මෙය බොක්ස් ඔෆිස් ආදායම මිලියන 385ක් ලබාගෙන ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

කතාවට ටිකක් මුලපිරුවොත්, ඈත අතීතයේ ලෝකය පාලනය කරලා තියෙන්නේ මේ ටයිටන් කියන යෝධ සත්වයින්. ඒ මිනිස්සු මේ ලෝකයට පහල වෙන්න කලින්. ඉතින් මොනාර්ක් ආයතනය තමයි ලෝකයේ මේ සත්තු ගැන ගවේෂණය කරන්නේ. ලෝකය පුරාම මේ මොනාර්ක් මුරපොලවල් පිහිටලා තියනවා. ඒ මුරපොලවල් වල මේ යෝධ සත්වයන් රඳවගෙන තියාගෙන ඉන්නවා. ඩොක්ටර් එමා රසල් කියන්නේ මේ ආයතනයේ ප්‍රධානියෙක්. එයත් මේ මුරපොලවල් එකක වැඩ කරනවා. එයා ජීවත් වෙන්නේ එයාගේ දුව මැඩිසන් එක්ක.

ඉතින් හදිසියේම එයාට රැඳවුම් කුටියට එන්න කියලා ඇමතුමක් ලැබෙනවා. ඒ මෝත්‍රා කියන යෝධ පිලවා ඉපදෙන්න සූදානම් නිසා, කෝෂයෙන් එලියට එන්න සූදානම් නිසා, ඉතින් මේ එමා ලඟ යම්කිසි උපකරණයක් තියනවා. ඒකෙන් පුලුවන් තරංගයක් හරහා මේ යෝධ සත්තු එක්ක සන්නිවේදනය කරන්න. ඒ උපකරණයට කියන්නේ ඔර්කා එක කියලා. කෝෂයෙන් එලියට එන යෝධ පිළවා එහෙම නැත්නම් මෝත්‍රා කලබල කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ඔර්කා එක පාවිච්චි කරලා එමා එයාව සන්සුන් කරනවා. ඊට පස්සේ මේ ඔර්කා එක පස්සේ එන සතුරු කණ්ඩායමක් එකපාරම එතනට කඩන්පාත් වෙනවා. එතන හැමෝවම මරලා දානවා. ඉතින් ඒ අය මේ ඔර්කා එක හොයාගෙන ආපු හේතුව මොකක් වෙන්න ඇතිද ? කතාව බලමු එහෙනම්

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.2GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BluRay | x264 | 480p | 500MB |

| BluRay | x264 | 720p | 940MB |

| BluRay | x264 | 720p | 1.2GB |

| BluRay | x264 | 1080p | 1.6GB |

| BluRay | x264 | 1080p HQ | 2.6GB | 6CH |

HEVC – x265

| BluRay | x265 | 720p | 500MB |

| BluRay | x265 | 720p | 630MB |

| BluRay | x265 | 720p | 850MB |

| BluRay | x265 | 1080p | 930MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Godzilla: King of the Monsters (2019) | රජුන්ගෙත් රජු [BluRay Update]

  • August 18, 2019 at 09:33
    Permalink

    sub ganna baa..email dunnata denne naaa….help me

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!