24 (2016) | ව්‍යාපෘති අංක 24

සූර්යා කියන්නෙ කවුරුත් දන්න බොහොම අසාකරන නලුවෙක්නෙ. ඉතින් ඔහුගෙ චිත්‍රපටයක් තමයි අද ගෙනාවෙ. 2016 මැයි මස 6 වැනි දින සිට ඉන්දියාවෙ තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය නමින් “24”. තිරගතවීම ආරම්භ වූ පලමු සතිය තුලම සියලු වියදම්ද පියවා ගනිමින් ආදායම් වාර්ථා අතරට යාමට සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ සූර්යා විසින් ඉදිපත්කරන විශිෂ්ඨ ර‍ගනය නිසාම IMDb ශ්‍රේණිගත කිරීමේ 8.6ක අගයක් හිමිකරගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය යන දෙකම සිද්දවෙන්නෙ Vikram K. Kumar විසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය අපි කවුරුත් දන්න A. R. Rahman විසිනි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සූර්යා, සමන්තා, නිත්‍යා විසින් පණ පොවයි.

කතාව දිහාට පොඩ්ඩක් හැරුනොත් සූර්යා විසින් මෙම චිත්‍රපටය තුල චරිත තුනකට පණ පොවනවා. “ඩොක්ටර් සේතුරමන්” ට, ඔහුගේ නිවුන් සොහොයුරා වන “අත්‍රෙයා” ට සහ ඩොක්ටර් සේතුරමන්ගෙ පුතා වන “මානි” හට. ඩොක්ටර් සේතුරමන් කියන්නෙ හොඳ පිළිගැනීමක් තියෙන විද්‍යාඥයෙක්, ඔහුගේ බිරිඳ ප්‍රියා(නිත්‍යා). ඩොක්ටර් සේතුරමන් 1990දී කාලය හරහා ආපස්සට යාහැකි ඔරලෝසුවක් නිෂ්පාදනය කරනවා. ඩොක්ටර් සේතුරමන්ගෙ නිවුන් සහෝදරයා මෙම ඔරලෝසුව පැහැර ගැනීමට උත්සාහ කරනවා. පැහැරගැනීමට උත්සාහා කරන අතරතුරේ අත්‍රෙයා විසින් ප්‍රියාව ඝාතනය කරනවා, ඩොක්ටර් සේතුරමන් තමන්ගෙ පුතාවත් රැගෙන එතනින් පැනගන්න කෝච්චියකට ගොඩවෙනවා. සේතුරමන්, මනීව කෝච්චියෙ ගමන් කරන මගියෙක්ගෙ අතට දෙනවා තමන්ගෙ පුතාව බේරලා දෙන්න කියලා. කොහොමින් හරි අත්‍රෙයා ඩොක්ටර් සේතුරමන්ව ඝාතණය කරනවා, අත්‍රෙයාටත් දැඩිව තුවාල වෙනවා. කෝච්චියෙ ගිය මගියා ඩොක්ටර් සේතුරමන්ට වෙච්ච පොරොන්දුව නිසා මනීවත් අරගෙන චෙන්නයි වලට යනවා.

මනී හැදෙන්නෙ අර මගියා ගාව. ඔහුට තරුණ වයසට ආවම ඩොක්ටර් සේතුරමන්ගෙ ඔරලෝසුව ගැන මනීට දැනගන්න ලැබෙනවා. සත්‍යා(සමන්තා) කියන්නෙ මනී ආදරේ කරන කෙල්ල. මනී, ඩොක්ටර් සේතුරමන්ගෙ ඔරලෝසුව යොදාගෙන සත්‍යව පුදුමයට පත්කරනවා. මනී ඔරලෝසුව භාවිතා කරලා මොනවගේ දෙයක් කරයිද ? මනී කාලය හරහා ආපස්සට ගමන් කරයිද ? එතකොට අත්‍රෙයාට මොකද වුනේ ? මේ සියල්ලට පිළිතුරු දකුණු ඉන්දියානු චිත්‍රපටයකින් මින්පෙර බලාපොරොත්තු නොවූ, මිනිත්තු 164ක් පුරා දිවෙන මෙම සුපිරි චිත්‍රපටය බලලම හොයාගමු…

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.8GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “24 (2016) | ව්‍යාපෘති අංක 24

  • August 16, 2019 at 23:07
    Permalink

    7 aum arivu 2011 tamil movie eke link eka denna

    Reply
    • August 17, 2019 at 11:46
      Permalink

      Try ekak dennam. Tikak parana ekak nisa,Torrent ehema seeds naha. Balamu

      Reply
  • August 16, 2019 at 23:09
    Permalink

    Yariyaan 2014 ,junooniyat 2016 hindi movie valatath link denna

    Reply
    • August 17, 2019 at 09:30
      Permalink

      ok.man dana hema ekakatama wage aniwaren MEGA walin denawa. Mekatath thawa tikakin add karannam bro.

      Reply
    • August 18, 2019 at 15:30
      Permalink

      machan MEGA Link deela aththe.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!