Agent Sai Srinivasa Athreya (2019) | හඳුනා නොගත් මළ සිරුරු.

අපි හැමෝටම විවිධ විශ්වාස තියෙනවා.
සමහරු දෙවියන්ව,
සමහරු යක්කුන්ව,
සමහරු භුතයන්ව,
ආදී වශයෙන් නොපෙනෙන බලවේග විශ්වාස කරනවා.
මිනිහෙක්ට භෞතිකව හානි කරනවට වඩා
ඒ මනුස්සයා විශ්වාස කරනදේට හානි කරලා
ඒ මනුස්සයාට රිද්දන්න පුලුවන්,
ඒ මනුස්සයාට හානි කරන්න පුලුවන්.
ඒ නිසා කවුරු කුමක් ඇදැහුවත්
ඒ දේට හානි කරන්න, විහිළුවකට ගන්න හොඳ නැහැ.

ඔන්න මේ අවුරුද්දේ හිට් වුන තවත් තෙලුගු චිත්‍රපටයක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 ජූනි 21 නිකුත් වුනු මේ චිත්‍රපටය අයත් වන්නේ Action, Comedy, Crime, Thriller කියන කාණ්ඩ වලට. Swaroop RSJ ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට Naveen Polishetty සමඟින් Shruti Sharma රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක් වැනි ඉතා ඉහළ අගයක් ලැබී ඇති මේ චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වෙද්දී ඉතා හොඳ විචාරක ප්‍රතිචාරත් හිමි කර ගන්න සමත්කම් දක්වා තිබෙනවා.

රහස් පරික්ෂකයෙක් වටා ගෙතී යන මේ කතාව මුලදි විහිළුවට බරව තමයි ගමන් කරන්නේ. අත්රෙයා නැමැති රහස් පරික්ෂකවරයා ස්නේහා නැමැති සහයිකාවත් සමග මිනී මැරුම්, හොරකම් ආදි දේවල් විසඳමින් කාලය ගත කරනවා. හැබැයි අත්රෙයා ලොකු වැඩක් හොයමින් ඉන්න අතරේ නාඳුනන මළ සිරුරු වගයක් ගැන ආරංචි වෙනවා. කෝච්චි පාරවල් අවට හමුවෙන මේ මළ සිරුරු ගැන සෝදිසියෙන් ඉන්න කාලෙදි නොසිතූ විිදිහට අත්රෙයාට පොලිස් කූඩුවට යන්න සිද්ද වෙනවා. එහෙදි මහළු මිනිසෙක් කියන දෙයක් නිසා මේ ගැන හොයන්න පටන් ගන්නවා. වැඩේ කරගෙන යද්දි සියල්ල කණපිට හැරෙනවා. මේ රහස් පරික්ෂකවරයා නාඳුනන මළ සිරුරු වල අභිරහස කෙසේ විසඳාවිද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ඔබට ජය!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.3GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.2GB |

| HDRip | x264 | 720p | 2GB | HQ |

| HDRip | x264 | 1080p | 2.7GB |

| HDRip | x264 | 1080p | 3.5GB | HQ |

HEVC – x265

| HDRip | x265 | 720p | 920MB |

| HDRip | x265 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Agent Sai Srinivasa Athreya (2019) | හඳුනා නොගත් මළ සිරුරු.

  • August 16, 2019 at 16:44
    Permalink

    Subtitles extrack wen ne

    Reply
  • August 20, 2019 at 01:28
    Permalink

    fatta film ekak..thanks bro

    Reply
  • August 21, 2019 at 07:00
    Permalink

    Film download karana widiya kiyanna puluwanda.

    Reply
    • September 3, 2019 at 19:52
      Permalink

      DIrect Download kranna mcn Userdrive eka click krala ita passe ena eken 15 seconds idala click downlod yanna

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!