9 (2009) | මිනිසුන්ට එරෙහිව තාක්ෂනය…

Ramona And Beezus චිත්‍රපටිය ඔයාලාට මම දුන්නා මතකද දන්නේ නෑ. ඒතනින් පස්සේ ඔන්න කාලේකට පස්සේ තමයි මම උපසිරැසි එකක් එක්ක එන්නේ.ගැණූ ළමයි නම් සබ් දානවා අඩුයි කියලා හැමෝටම හිතෙනවා නේ. මම හිතන්නේ උපසිරැසි ගන්වන ගැණු ළමයි අන්තර්ජාලයේම ඉන්නේ 6ක් හෝ 7ක් වගේනේ.එකෙනුත් උපසිරැසි 10කඩ ඉම පහු කරලා ඉන්නේත් මම දන්න විදියට 3ක් හෝ 4ක්ඉතින් මම හිතුවා අද ඉදලා ඒ ගොඩට එකතුවෙන්න.ඒ කියන්නේ මමත් කොහොම හරි මාසේට ෆිල්ම් අඩුම දෙක්ක තුනක් හරිදෙන්න බලන්නම්.අලුත්ම එවා නෙමෙයි හිමිට වැඩ එක්ක කරන්න පුලුවන් ලස්සන ෆිල්ම් තියේනනේ ඒ වගේ එවා.

මේ ගෙනාපු ෆිල්ම් එක ගැන කියනවා නම් ඇත්තම තාක්ෂනය අපේ දියුණුවට උපකාරි වෙනවානේ. නමුත් මේ තාක්ෂනයම කවදා හරි මනුස්සයන් වෙනුවෙන් විරුද්ධව නැගිට්ටොත් මොනා වෙයිද? එහෙම උනොත් සිදුවන කතාවක් තමයි මේ චිත්‍රපටියේ පුරාවට දිගහැරෙන්නේ.මනුස්සයන් හා යන්ත්‍රයන් අතර ඇතිවු යුද්ධයකින් ලොක්ය සම්පුරුණයෙන් විනාස වෙනවා. යන්ත්‍ර ජයගන්නවා. මිනිස් සංහතියම යන්ත්‍රවිසින් සමුහ ඝාතනය කරනවා.මේ සිදුවිම වන අතරේ එක්තරා විද්‍යාඥයෙක් මිනිස් සංහතිය රැක ගැනිම සදහා නිර්මාණයක් කරනවා. ඒ මොකක්ද එක මම කියන්නේ නෑ ඒක ඔයාලා චිත්‍රපටි බලලාම දැනගන්න.

මේ විද්‍යාඥයාගේ උත්සහාය සාර්ථක වෙයිද? ඒ කියන්නේ මිනිස් සංහතියේ රැකවරණය වෙනුවෙන් සැකසුන අන්තිම සැලැස්මත් සාර්ථක එකක් වේවිද? ඔවුනට පුවන් වේවිද යන්ත්‍ර සටන් කරන්න. එහෙනම් කතාව අරන් බලන්නකෝ. එහෙනම් ඊලග උපසිරැසි එකෙන් හම්බුවෙමු. කාලේකට කලින් මම උපසිරැසි එකක් බාරගත්තා කට්ටියව උඩ යවනවා කියලා 😀 .එහෙනම් ඉක්මනින්ම කට්ටියව ඒ උඩ යවන්න පුලුවන් චිත්‍රපටියත් එක්ක මම උපසිරැසි එක අරන් ලැස්තිවෙලා එන්නම්කෝ.

මීට පෙර පළකල ලිපිය.

ඇනිමේෂන් බයිස්කෝප් චිත්‍රපටි බලන්න කැමති අයටත්, ටිකක් වෙනස් විදියේ අමුතු චිත්‍රපටියක් බලන්න කැමති අයත් මේක අනිවා බලන්න ඕනෙ. ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වුන, මේ නමින්ම නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපටියක් පාදක කරගෙන තමා මේක නිර්මාණය වෙලා තියෙන්නේ.

කතාව කෙටියෙන් මෙහෙමයි. එක්තරා විද්‍යාඥයෙක් අමුතු විදියේ රොබෝවෙක් නිර්මාණය කරනවා. විද්‍යාඥයා රොබෝට, තාක්ෂණය අන්ධ ලෙස හබාගෙන ගොස් මිනිස් වර්ගයාට අත්වූ ඉරණම කියා දෙනවා. පසුව පඹයෙක් වගේ මේ රොබෝට තම පණ දී විද්‍යාඥයා මිය යනවා.

මිනිස් පුළුටක් නැති, ජීවයක් නොමැති විනාශ වූ ලොවකට මේ රෙදි රොබෝ දෙනෙත විවර කරනවා. එහෙත් වැඩි වෙලාවක් යන්න පෙර “9” ට, “2” හමු වෙනවා. ඒත් සිදුවන්නේ කුමක්ද? රෙදි රොබෝගේ දෛවය කෙසේ ලියැවී ඇත්ද? මිනිස් වර්ගයාගේ අවසානය මෙයද? පෙරදසුන් මෙතනින් බලන්න.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 690MB |

Direct Download

| Bluray | x264 | 720p | 690MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!