The Stakelander (2016) | දිවිපරදුවට තබා අරමුණ වෙනුවෙන්

 මේක සොම්බි ගනයට අයත් චිත්‍රපටයක් මෙකේ පලවෙනි කොටස ඔයාලා හැමෝම වගේ බලලා ඇති ..මේකට Imdb දර්ශකයේ 5.3 අගයක් හිමිවෙලා තිබෙනවා .. මේක සුපිරිම සොම්බි චිත්‍රපටයක් .. මම ගොඩාක් අශාවෙන් බලපු .. චිත්‍රපටයක් ..මේක නිල වශයෙන් නිකුතු වි ඇත්තෙ 2017 පෙබරවාරි 7 .. මෙකේ ධ්‍යක්ෂවරුන්  වන්නෙ Dan Berk, Robert Olsen යන දෙදෙනා .. මේක Action, Thriller යන කාණ්ඩයට අයත් ච්ත්‍රපටයක්  .. මෙකේ රංගනයෙන් දායක වෙන්නෙ මෙම චිත්‍රපටයේ පලවෙනි කොටසේ රංගනයෙන් දායක වුන නළු නිලයන්මයි.
මේ චිත්‍රපටය සදහා පසු බිම් වෙන්නෙ සහෝදර පිරිස නමින් හදුන්වන කල්ලියක් සහා ඔවුන්ගේ අලුත් නායකවන විලෝපික නායිකාව විසින් මාර්ටින් නිව් ඊඩන් වල තිබෙන නිවසට කඩා වැදිලා ඔහුගේ බිරිඳ සහා ඔහුගේ කුඩා දියණියව මරලා දමනවා ඒ සිදුවීමෙන් පස්සෙ මාර්ටීන් හිතා ගන්නවා විලෝපික නායිකාවයි ඇයගේ කල්ලියයි විනාශ කරලා දාන්න ඕන කියලා ඒ සදහා ඔහු ඔහු ගේ පැරණි මිතුරා වන මිස්ටර්ව ඒ වකවානුවේදි පෘථිවි තලයේ ඉතිරිව සිටිය  හොඳම සොම්බි දඩයක්කරුවව හොයා ගන්න හිතාගෙන ඔහු උතුරට ගමන් අරබනවා .. ඒක එතරම්ම ලේසි පහසු ගමනක් වෙන්නෙ නැහැ .. ඔයාලා දන්නවනේ සොම්බියොයි , හොර කල්ලියි , කෑමක් බීමක් නැතිව සාගින්නෙන් පසුවන උමතු මිනිස්සුන්ගෙනුයි ජීවතය ගලව ගෙන ..ගමන් කරන එක  එතරම්මලේසි පහසු වැඩක් නෙමෙයි කියන එක ..  මම මීට වඩා මේක ගැන ඔයාලට කියන්න යන්නෙ නැහැ ..ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ මාර්ටීන්ට ජිවතකෑල්ල බේරගෙන මිස්ටර්ව සොයා ගැනිමට පුළුවන්කම ලැබේවිද ??? සොම්බි නායිකාව ඉවරයක් කරලා තම පලිය ගන්න පුලුවන් වේවිද කියලා ?? හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ ඔයාලම බලන්නකෝ ඒ මොකද කියලා මේක පටන්ගත්ත වේලාවේ ඉදන් අවසානය දක්වාම කු තුහලයෙන් බලන්න පුලුවන් සොම්බි රසිකයින් වෙනුවෙන් විශේෂයි …


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 600MB |    

Direct Download

| BluRay | x264 | 720p | 800MB |         

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!