The Disappointments Room (2016) ‍| මෙවන් කාමරයක් ඔබ නොදැන ඔබේ නිවසෙත් තිබිය හැකියි !!!

තාත්තයි අම්මයි පුතයි ඔවුන්ට හිටපු සිගිති දුවගේ මරණයෙන් පසු ඇමරිකා‍වේ ඈත පලාතකට යනවා ජීවත් වන්න. ලොකු හොල්මන් ගෙදරකට තමයි යන්නේ. එහෙට ගියාම මෙයාලට හම්බවෙනවා සැගවිච්ච කාමරයක්. ඉතින් මේ කාන්තාව ඔය ඉහත කිව්ව කාමරේට ගියාට පස්සෙ තමයි සෙල්ලම පටන් ගන්නෙ.

මේ කාමරේ ඇවිල්ලා විශේෂ කාමරයක්. ඉස්සර කාලේ ආබාධිත ළමයින් ඉපදුනාට පස්සේ ඔවුන්ව දානව වෙනම රහසිගත කාමරයක‍ට. ඔවුන් නිසා පවුලට වෙන ලැජ්ජාවෙන් බේරෙන්න හදන මේ කාමරේ‍ට කියන්නේ බලාපොරොත්තු කඩ වීමේ කාමරය කියලයි. ඉතින් අලුතින් මේ ගෙදරට අලුතින් ආව අයටත් හම්බ වෙන්නෙ මේ කියනවා වගේ පරණ කාමරයක් තමයි. අත්භූත දේවල් සිද්ධ වෙන ‍මේ කාමරේ ඇතුලට යන ඇයට කුමක් සිදුවේවිද කියලා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 686MB |    

Direct Download

              | BluRay | x264 | 720p | 670MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!