Papanasam (2015) | නූගත් මිනිහෙක්ව සැහැල්ලුවෙන් හිතන්න එපා..!

මම අද අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන Kamal Haasan රඟන ඉන්දියාවේ මලයාලම් චිත්‍රපටයක් වන Drishyam (2013) මූවි එකේ රිමෙක් එකක් වන Papanasam අරගෙනය, ඉතින් මේකේ දෙමල සහ හින්දි භාෂා දෙකෙන්ම චිත්‍රපටය ආවා..

මෙහි අධ්‍යක්ෂණය Jeethu Joseph විසින් වන අතර මෙහි නිෂ්පාදනය Suresh Balaje, George Pius, Rajkumar Sethupathi, Sripriya විසින් සිදු කර ඇත. මෙහි දෙබස් අධ්‍යක්ෂණය Jeyamohan විසින් සිදු කර ඇත. මෙහි සංගීත අධ්‍යක්ෂණය Ghibran විසින් සිදු කර ඇත. මෙහි Imdb Rating එක 8.8 ක් අරගෙන තියෙනවා, මෙහි රඟන නළු නිලියන් ඉතා අනර්ග ලෙස රඟපා තියෙනවා.

සුයම්බුලිංගම් (කමල් හාසන්) කියන්නේ පොඩි කාලේ පාපනාසම් නගරයට ඇවිල්ලා කඩවල් වල වළං පිඟන් හෝදලා, කුලී වැඩ කරලා මහන්සියෙන් හම්බකරගෙන පසු කාලෙක පාපනාසම් නගරයේම ඉන්න ධනවත්ම පුද්ගලයෙක් වෙනවා, මොහු ඉගෙන ගෙනාවත් නැති පොරක්. මෙයාට බිරිඳයි (ගෞතමි) ගැහැණු ළමයින් දෙන්නෙකුයි ඉන්නවා, මෙයාගේ වැඩිමහල් දුව සහ මෙයාගේ යාලුවෙක්වයි තොර ගන්නවා “නේචර් ක්ලබ්” එකේ චාරිකාවක් සඳහා ඇයගේ පාසලෙන්, ඉතින් මෙයා ඒකට යනවා, එතැනදී මෙයාට වරුන් කියලා කොල්ලෙක්ව මුණ ගැහෙනවා, ඌ පොඩ්ඩක් අවුල් පොරක්, ගැහැණු පිස්සෙක්, ඉතින් මෙයා එතන නාන කොට වරුන් කොල්ලා වීඩියෝ කරලා තර්ජනය කරනවා, ඉතින් අවසානයේ මේ වරුන්ගේ ඉරණම මොන වගේ එකක් වෙයිද? කෙල්ලට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද, එකෙන් ගැලවෙන්න ඇය මොනවා කරයිද? කියලා ඔබලා මෙම චිත්‍රපටය නරඹා දැන ගන්න.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.4GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p HQ | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!