Unda (2019) | උණ්ඩයට පෙම් බැඳි සෙබලාන

කේරළ තලපති මම්මුතිගේ සිනමා දිවියේ තවත් එක් කඩයිමක් පසු කරමින් මෙම වසරේ ජූනි මස 14 වෙනිදා තිරගත වීම ඇරඹුණු Unda සිනමාපටය මේ වනවිට ලෝ පුරා ප්‍රේක්ෂක, විචාරක මනාපයෙන් මෙන්ම ආදායම් වාර්තා තුළින්ද අතිවිශාල සාර්ථකත්වයකට පත් වී තිබෙනු දැකිය හැකියි. 2019 වසරේ මුල් භාගයේදී තිරගත වූ විශිෂ්ටතම මලයාලම් සිනමාපට ත්‍රිත්වය අතරට එක් වූ මෙය Blockbuster ලේබලය අලවා ගත්තේ තිරගත වීම ආරම්භ වී දින 30ක් යන්නටත් කලිනුයි. කලීඩ් රහ්මන්ගේ තිර රචනයට ඔහුගේම අධ්‍යක්ෂණය පදමට එක්තැන් වුණු Unda සිනමා නිර්මාණය අයත් වනුයේ Action|Comedy|Thriller වර්ගීකරණයටයි. චිත්‍රපටියේ බරපැන දරලා තියන්නේ Krishna Sethukumar විසිනි. ඉතා සුලු නිෂ්පාදන පිරිවැයකින් නිමැවී මේ වන විට ඉන්දියානු කෝටි 40කට අධික ආදායමක් ලබා ගනිමින් ජයග්‍රාහීව තිරගත වන Unda (Bullet) සිනමාපටය එදා මෙදා’තුර මලයාලම් සිනමා ඉතිහාසය බිහි කළ විශිෂ්ටතම තිරපිටපත්වලින් එකක් බවට Indian Express,Times of India,The Hindu ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සිනමා විචාරකයින් රාශියක් දැනටමත් සනාථ කර අවසානයි. මේ වන විට 8.9ක් වැනි අතිශය ඉහළ IMDb අගයකුත් 93%ක් වූ ගූගල් පරිශීලක මනාපයකුත් ලබා ගෙන අවසානයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 700MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 196MB |

| HDRIP | x264 | ESub | 404MB |

| HDRIP | x264 | ESub | 700MB |

| HDRIP | x264 | 720p | 1.5GB |

| HDRIP | x265 | 720p | 900MB |

| HDRIP | x265 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!