Bharat (2019) | ඔබට වූ පොරොන්දුව මා ඉටු කරලන්නම්…

කොරියන් චිත්‍රපටියක් වන Ode to My Father ඇසුරෙන් නිපදවපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Tiger Zinda Hai, Sultan, Gunday, Mere Brother Ki Dulhan චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Ali Abbas Zafar. නිශ්පාදනය Atul Agnihotri, Alvira Khan Agnihotri, Bhushan Kumar, Krishan Kumar, Nikhil Namit සහ Salman Khan. රංගනයෙන් Salman Khan, Katrina Kaif, Tabu, Sunil Grover, Disha Patani සහ Jackie Shroff. දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Vishal–Shekhar. ගී පද රචනය Irshad Kamil.ගීත ගායනයෙන් Nakash Aziz, Shreya Ghoshal, Abhijeet Srivastava, Akasa Singh, Neeti Mohan, Kamaal Khan, Vishal Dadlani, Sukhwinder Singh, Jyoti Nooran සහ Neha Bhasin දායක වෙනවා.1947 ඉන්දීය පාකිස්තාන බෙදී වෙන් වීමේදී පාකිස්තානයේ සිට ඉන්දියාවට පැමිනෙන භාරත් ගේ ජීවිතයේ අවුරුදු 18 සිට 70 දක්වා කාලය තමයි මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ. සල්මන් ඇත්තටම ඒ සිදුවීමට මුහුන දුන් අය හමුවීමට ගොස් ඔවුන්ගේ අත්දැකීම් ගැන කතාබස් කර තිබෙනවා. එම වෙන් වීම මධ්‍යස්ත ලෙස නිර්මානය කර තිබෙන නිසා සංවේදී අවස්තාවන් ප්‍රේක්ශකයාගේ සිත් තුලට සාර්තකව කාවදින ලෙස නිර්මානය වී තිබෙනවා. හැබැයි සල්මන් ගේ මහලු චරිතය නම් වයසට වඩා තරුන බවක් පෙන්වනවා. ඒ වගේම 70ක මනුස්සයෙකුට කරන්න බැහැයි කියල හිතෙන විදිහෙ ෆයිට් එකකුත් තියෙනවා.

ඊද් දිනයට සමගාමීව ජූනි 5 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියට මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ආදායම් අතින් පලමු දින ආදායම කෝටි 42.30 ක් ලබා ගන්නවා. මුලු ආදායම කෝටි 314.68 ක් ලබා 2019 වර්ශයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතර 3 වන ස්ථානයේ පසු වෙනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 712MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 217MB |

| HDRIP | x264 | ESub | 413MB |

| HDRIP | x264 | ESub | 712MB |

| HDRIP | x264 | 720p | 1.5GB |

| HDRIP | x264 | 1080p | 2.5GB |

| HDRIP | x265 | 720p | 925MB |

| HDRIP | x265 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Bharat (2019) | ඔබට වූ පොරොන්දුව මා ඉටු කරලන්නම්…

  • August 4, 2019 at 07:13
    Permalink

    thank you & keep it up the good work.cheers…

    Reply
  • August 16, 2019 at 16:00
    Permalink

    film eka nam download karana eka pahasui hebai sub ekanam download karaddi log wena ekai wikara godai.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!