Suryakantham (2019) | මගේ කරගන්නට වරම් නැති දඟකාර කෙල්ල…

මේක හරිම සරල කතාවක්. නමුත් මේකෙන් කියවෙන දේවල් හරිම සංකීර්ණයි. තේරුම් ගන්නත් එච්චර අමාරුවක් නැහැ. සමහරෙක්ට බෝරින් ගතියක් දැනේවිද කියන්නත් බැහැ. මට නම් ඉන්ටරෙස්ටින් වෙලා ගියා. නමුත් නවීන පරම්පරාවේ අය නැරඹිය යුතු හොඳ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. IMDB අගය 7.3/10 ක්ම තියෙනවා. විචාරක ප්‍රසාදයත් ( Critic reviews) ඇවරේජ් මට්ටමක තියෙනවා. සමස්තයක් වශයෙන් ආදරය කරන අයට, ආදරය කරන්න ඉන්න අයට, සහ ආදරය අහිමි වෙලා තවත් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට බලන්න වටින හොඳ චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුළුවන්. සමහරවිට මෙය ඔබව හැඟීම්බර කරන්නට සමත්වේවි. ලස්සන ගීත කිහිපයක් එහෙමත් තියෙනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 706MB | 

Direct Download

| HDRIP | x264 | ESub | 194MB |

| HDRIP | x264 | ESub | 406MB |

| HDRIP | x264 | ESub | 706MB |

| HDRIP | x264 | 720p | 1.1GB |

| HDRIP | x265 | 720p | 902MB |

| HDRIP | x265 | 1080p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!