L Storm (2018) AKA ‘L’ fung bou | හොර සල්ලි හෝදා දීම..

මේකට IMDB 6.9 වගේ රේටින්ස් තියෙනවා. ඒවගේම ගූගල් අය 79% වගේ කැමැත්ත දීලා තියෙනවා. මේක හොදද නැද්ද කියලා බලන්න පූර්ව ප්‍රචාරක පටිය බලන්න. අනික කලින් එක දාපු වෙලාවෙ මේක කරලා දෙන්න කියලා කට්ටිය ඉල්ලලත් තබුනා. මේ කලින් එකටත් වැඩිය පට්ට ලයින් ඈ……………..

මේක අයිති වෙන්නේ Drama/Thriller කියන ගණයට මේක පැය 1. 37 පුරාවට බලාගෙන ඉන්න පුලුවන් සුපිරියක් කියලා කියන්න ඕනි. මොකද මම කැමති නෑ ඔයාලා පස්සෙ පාරෙන් මම බොරුකියලා කියලා බනිනවට.

පොඩිදෙයක් කියන්න ඕනි මම දිග හෑලි ලියන්න ලොකු හැකියාවක් නෑ ….මෙන්න කතාවෙන් පොඩ්ඩක්.

මේක තනිකරම දුවන්නේ හොර සල්ලි ගැන. මේකෙ කට්ටියක් ඉන්නවා එක එක ක්‍රමයට බිලියන ගනන් සල්ලි හොරට හොයනවා.ඒත් මේ සල්ලි හොයන අයට මේවා පිරිසිදු සල්ලි කරගන්න ඕනි. මේව කරන එක ලේසි නෑ. මේවට කමිෂන් අරන් කරන වෙනම පොරවල් ඉන්නවා. ඒත් මේ එකක්වත් පොලිසියට හොයන්න බෑ.කිසිම ගණුදෙනුවක සාක්කි නෑ…වෙන විදිහක් නෑ. ඒත් පොලිසියේ අය ටිකක් කට්ටයිනේ. අපේ කලින් එකේ හිටිය පොලිස් ලොක්කා මේකට හොද ගේමක් ගහනවා.හැබැයි වැඩේ ලේසි නෑ. මේ ගතිය බලන්න මේක බා ගන්න මම කැමති නෑ කතාවේ ඉන්න චරිත කතව ගලාගෙන යන විදිහ කියන්න. මම හිතනවා මෙකෙන් ඔයාලට හොඳ අදහසක් ගන්න පුලුවන්. ඒන් එහෙනන් බලන්න ඈ…………..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 800MB |

 

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BluRay | x264 | 480p | 450MB |

| BluRay | x264 | 720p | 800MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!