Dark [S02 : E07] | ධවල යක්ෂයා…

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ හත්වන කොටසත් අරගෙන ආවා. අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ මාර්තා සහ එයාගෙ යහළුවෝ ටික කාලය හරහා ගමන් කරනවා. ඇත්තටම එයාලටත් හිතාගන්න බැහැ මේ සිද්ධ වෙච්ච දෙය. ඒවගේම තමයි ඉන්ස්පෙක්ටර් එහෙමත් නැත්තම් ක්ලවුඩියාගෙ තාත්තට මළ සිරුර හම්බවෙනවා. ඒ තමන්ගෙම දුවගෙ. හැබැයි ඔහුට ඒ ගැන කිසිම අදහසක් නැහැ. මොකද වයසක ගිහින්නෙ. අනික හුගක් වෙනස් වෙලා. මොහුට මේ සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න අවුරුදු ගාණක් යනවා. ඔන්න ඔය අතරේ මේ ගැහැණු කෙනාගෙ පොටෝ එකක් අරගෙන ගිහින් හෙල්ගේගෙන් අහනවා මෙයාව දැකල තියෙනවද කියලා. ඔහු උත්තර දෙන්නෙ මේ ඉන්නෙ ”ධවල යක්ෂයා” කියලා. මේ කෙනා එයාලා හැමෝටම මරණ්න හිටියෙ කියලත් කියනවා. හැබැයි ඉන්ස්පෙක්ටර්ට මේවා විශ්වස කරන්න අමාරුයි. මොකද මේ ගැහැණු කෙනා එහෙමත් නැත්තම් එයාගෙ දුව හම්බවෙන්න ඇවිත් සමාවෙන්න කියනවා වෙච්ච හැමදෙයකටම. ඒත් ඇයි? සමහරවිට ඔයාලා දන්නවත් ඇති. කොහොම හරි අද කොටසේදී දැකගන්න ලැබෙයි ඒ මොකක්ද කියලා. ඒවගේම තමයි මාර්තාට ජෝනස්වත් හම්බවෙනව. හැබැයි එයා දැනගෙන හිටපු කෙනා නෙමේ. වයසට ගියපු කෙනාව. එයා හැම දෙයක්ම වගේ කියනවා. ඒ ජෝනස්ගෙ නැන්දා එයා බවත් වගේම මාර්තාගෙ මල්ලි ජෝනස්ගෙ තාත්තා බවත්. මෙයා මේ දේවල් කොහොම ප්‍රතිචාර දක්වයිද? එහෙනම් ඉතින් බලලම දැනගන්නකෝ අද වෙන දේවල්. ඇත්තටම ලිපියෙ දේවල් පහදලා දෙනවට වඩා බලලම තේරුම්ගන්න එක තමයි ගොඩක්ම ලේසි .

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p  | 3.7GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 500MB |

| WEB  | x264 | 720p | 3.7GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!