The Blacklist [S06 : E12] xx බැස්ටියන් මොරෝ අවසානය xx

ඔන්න සුපුරුදු ප්‍රමාදයෙන් පස්සේ අද අරගන ඇවිත් තියෙනවා 12 වෙනි කොටස. හොදයි එහෙමනම් ප්‍රමාදත් වෙලා තියෙන එකේ පසුගිය කොටසේ සදුවීම් මතක් කරගන ඉමුකෝ. මතකනේ රෙඩින්ටන්ට මරණ දඩුවම දෙන්න හදන තැනින් තමයි පසුගිය කොටස නතර වුනේ. පුදුම නොඉවසිල්ලකින් මේ කොටස බලන්න බලන් ඉන්න ඇති. ගොඩක් අය නම් මේ වෙනකොට බලලත් ඇති. ඉතිං රෙඩින්ටන් කියන්නේ අවසාන මිනිත්තුව වෙනකන්ම සටන් කරන කෙනෙක් බබව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.ඉතිං එයාට ඇත්තටම මරණ දඩුම ලැබුනද කියලා අද කතාවෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි ලිස්ට ලැබෙන අවසාන අවස්ථාව මේක වුනත් රෙඩින්ටන් කියන්නේ ඇත්තටම කවුද කියලා අහන්න එයා ඒක ඇහුවේ නැහැ. ඒකට හේතු වෙන්න ඇත්තේ එයාගේ තාත්තා වුනත් නැතත් එයා මේ පුද්ලගයාට ඇත්තටම තාත්තා කෙනෙක්ට වගේ ආදරය කරන නිසා වෙන්න ඇති.

හොදයි එහෙමනම් අද කතාව… අද කතාවෙදී ඇමරිකාවට එරෙහිව තියෙන කුමන්ත්‍රණය ගැන තවත් තොරතුරු අපිට දනගන්න ලැබෙනවා. ඒ වගේම රෙඩින්ටන්ට මොකද්ද වෙන්නේ කියලත් බලාගන්න පුළුවන්. එහෙම නම් කතාව බලන්නකෝ.. 13වෙනි කොටසින් හමුවෙමු

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 234MB | 

Direct Download

| HDTV | x264 | SVA | 234MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!