The 100 [S06 : E10] | මරණය තමයි ජීවිතය!

මව් යානයේ මතකයිනේ නැවත පණ ලබපු කේන් ඒ ගැන ඉන්නෙ ලොකු සතුටකින් නෙවේ. සතුටකින් නෙවේ වගේම සෑහෙන්න කළකිරීමකින්. ඉතින් ඇබි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මේ වැඩේ අනුමත කරන්නෙ නෑ. ඒ නිසාම මතක ඇතිනේ කේන් ඉන්ද්‍රාව එහෙමත් ඇහැරවලා සැලැස්මක් ගැහුවා. ඒ සැලැස්ම උනේ ඇබි සිමෝන්ට හදලා දුන්න නයිට්බ්ලඩ් සිරම් එක විනාශ කරනගමන්ම කේන් ජීවිතෙන් සමුගන්න එක. ඉතින් ඒ විදිහට කතාවේ මුල ඉදලම හිටිය චරිතයක් වෙච්ච කේන් අවාසනාවන්ත විදිහට ජිවිතයෙන් සමුගත්තා. නමුත් කේන් මේ කරපු වැඩෙන් අපිට හිතන්න පුළුවන් ඉස්සරහට ඇබි උනත් ප්‍රයිම්ලට උදව් නොකරාවි කියලා.

ගිය සතියේ කොටසේ ඔහොම වෙන කොට, අද කොටසේත් සෑහෙන්න දේවල් වගයක් වෙනවා. ගේබ්‍රියල්ව හොයාගෙන ගිය ක්ලාක්ට අවසානයේ ඔහුව සොයාගන්නට ලැබෙනවා. සැන්ටම්වල මොන වගේ විපත්තියක් වෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න. එහෙමනම් මං මෙතෙකින් නතර වෙනවා. ලබන සතියේ ආයේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | TBS | 386MB |

Direct Download

| WEB | x264 | TBS | 386MB |

| WEB | x265 | 720p | 197MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!