Kidnapping Stella (2019) | ස්ටෙලාව පැහැරගැනීම…

ඔන්න එහෙනම් ආයෙ වතාවක් ඔබ හමුවට එන්නෙ තවත් Netflix චිත්‍රපටයක් අරගෙනයි. මේකත් නිකුත් වුණේ මේ මාස 12 වෙනිදා. මේ වනවිට IMDb අගය 5.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. පැයයි විනාඩි විසි නමයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Thriller කාණ්ඩයටයි. රංගනයෙන් දායක වෙන්නෙ Jella Haase, Max von der Groeben, Clemens Schick ය. ඒ වගේම තමයි මෙය ජර්මන් එකක්. ඒ නිසා ජර්මර් භාෂාවන් තියෙන කොපිය අරගන්න කියනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ටොම් කියන්නේ තරුණ වගේම ජඩ වැඩ කරන කොල්ලෙක්. ජඩ වැඩ කියන්නෙ ගෙවල් කැඩීම් වැනි අපරාධ ක්‍රියාවන් තමයි ගොඩක් කරන්නෙ. ඒවගේම මෙයා කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා ස්ටෙලා කියලා. ඒවගේම තමයි මෙයා ස්ටෙලාට පොරොන්දු වෙනවා ආයෙ ඒ කිසි දෙයක් කරන්නෙ නැහැ කියලා. හැබැයි මෙයා ඒක එතනින් නවත්තන්නේ නැහැ ආයෙත් කරනවා. ඉතින් දවසක් ස්ටෙලාගෙ ගෙවල් ළඟටම පොලිසියෙන් ඇවිත් එයාව අරගෙන යනවා. ඒ වෙනකොටත් ස්ටෙලා ගැබ්ගෙන. හැබැයි මෙයා ඒක එයාට කියන්නෙ නැහැ. මොකද එයා හිතනවා දවසක ඒක ළමයත් බලපාවි කියලා. ඉතින් මෙයා තනියෙමම ළමයව හදාගන්න උත්සහ කරනවා. ඔන්න ටොම් හිරේ ඉඳල එනවා. ස්ටේලත් එක්ක ලොකු තරහින් ඉන්නෙ. මොකද හිරේට්ඇ එයාව බලන්නවත් ආපු නැති නිසා. ඉතින් මෙයා හිරේ හිටපු යහළුවෙක් එක්ක ප්ලෑන් එකක් ගහනවා ස්ටෙලාව පැහැරගන්න. හැබැයි මෙයා ඒ කෙනාට අඳුරන විත්තිය කියන්නෙ නැහැ. මැගසින් එහෙකින් දැක්ක කියලා තමයි කියලා තියෙන්නෙ. මොකද මේ කෙනා ටිකක් බයානක පොරක්. අඳුරන විත්තිය දැනගත්තොත් හැමදේම ඉවරයි. ඔන්න ස්ටෙලාව දවසක් පාළු තැනක් බලල පැහැරගෙන යනවා. ඒ ගිහින් ස්ටෙලාගෙ පොහොසත් තාත්තාගෙන් කප්පම් අරගන්න හදනවා. හැබැයි ස්ටෙලා නිකන් ඉන්නෙ නැහැ. එයත් උත්සහ කරනවා පැනල යන්න. එයාට ඒකට අවස්ථාවක් හම්බවෙනවා. ඒ අතරේ ටොම්ගෙ වෙස් මුහුණ ගැලවෙනවා. ස්ටෙලාට විශ්වාස කරන්න බැරි වෙනවා මේ එයාමද කියලා. ඉතින් ස්ටෙලාට පැනගන්න පුළුවන් වෙයිද? නැත්තම් ආපු ඒ නරකාදියේම හිර වෙයිද? ටොම්ගෙ යහළුව මේ ගැන දැනගෙන දෙන්නවම මරල දාවිද? එහෙනම් අවසානය තෙක් නරඹන්නකෝ.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 800MB |

Direct Download

| WEB | x264 | 480p | 330MB |

| WEB | x264 | 480p | 420MB |

| WEB | x264 | 720p | 570MB |

| WEB | x264 | 720p | 800MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!