Point Blank (2019)| කවුද ඇත්තටම මිනීමැරුම කරේ?

ඔන්න මේ පාරත් අරගෙන ආවා මේ මාසයෙ නිකුත් වෙච්ච Netflix චිත්‍රපටයක් රැගෙනයි. මේක නිකුත් වුණේ මේ මස 12 දින. ඒවගේම තමයි මේ වනවිට IMDb අගය 5.7 ක අගයක් සහ කුණු තක්කාලි අගය 62% ක වැනි අගයක් අරගන්න සමත් වෙලා තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Frank Grillo l Adam G. Simon l Anthony Mackie l Teyonah Parris l Marcia Gay Harden l Christian Cooke l Boris McGiver යන නළුකැලයි. එහෙනම් අපි බලමුකො මේක මොන වගේ කතාවක්ද කියලා.

පෝල් කියන්නෙ ඉස්පිරිතාලෙක වැඩ කරන කෙනෙක්. ඒවගේම තමයි දොස්තර කෙනෙක් වෙන්නත් ඉන්න කෙනෙක්. ඔන්න ඉතින් දවසක් මෙයාට බලන්න රෝගියෙක් හම්බවෙනවා. එයා නාඳුනන කෙනෙක්. කාර් එහෙකට හැප්පිලා සහ වෙඩි වැඩීමක් නිසා තමයි මෙයාව රෝහල් ගත කරල තියෙන්නෙ. ඔන්න ඔය අතරේ මෙයාගෙ කාමරයෙ කෙනෙක් ඉන්නවා. ඒ වෙලේ පෝල්ට හොඳටම පහරදීලා ඒ කෙනාගෙ දේවල් ඔක්කොම වගේ අරගෙන යනවා. පෝල්ටත් හිතාගන්න බැරි වෙනවා. අන්තිමේදී පොලිසීය ආවට පස්සෙ තමයි දැනගන්නෙ මේ පුද්ගලයා මිනිමරුමකට සම්බන්ධයි කියලා. ඒ සහකාර නීතිඥවරයෙක්ගෙ. ඒවගේම මේ පොලිසියෙන් පැමිණෙන කෙනාගෙ නමින් කියනවා රෙජිනාගෙ හොඳම යහළුවෙක් වෙනවා. ඊට පස්සෙ පෝල් තමන්ගෙ බිරිඳව බලන්න කියලා ගෙදර යනවා. ඔන්න එවෙලවේදීත් ආයෙ පහරදීමක් සිද්ධ වෙලා ළමයෙක් හම්බවෙන්න ඉන්න මෙයාගෙ නෝනව පැහැරගෙන යනවා. ඒ ගිහින් කියනවා ඉස්පිරිතාලේ ඉන්න කෙනාව එතනින් එළියට අරගෙන එන්නයි කියලා. ඒත් ඇයි? මෙයා එයාගේ කවුද? පොලිසියෙ පිරිලා ඉන්න තැනක මේ වගේ නර්ස් කෙනෙක්ට ඔහුව එතනින් එළියට අරගන්න පුළුවන් වෙයිද? නැත්තම් පෝල්ගෙ නෝනටයි ලමයටයි මැරෙන්න සිද්ධ වෙයිද? එහෙනම් ඉතින් අවසානය තෙක් නරබන්නකෝ.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 700MB |

Direct Download

| WEB | x264 | 480p | 280MB |

| WEB | x264 | 720p | 540MB |

| WEB | x264 | 720p | 660MB |

| WEB | x264 | 720p | 790MB |

| WEB | x264 | 1080p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!