Omar (2013) | අහස කඩා වැටේ…

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ පලස්තීනියානු සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 7.5ක් Rotten Tomatoes වර්ගීකරනයේ 89%ක් ලබා ගත්තු මේ සිනමා සිත්තම ” Hany Abu-Assad ” අධ්‍යක්ෂකතුමාගේ සිතේ එක්තරා රැයකදී මැවුන අදහසක් අනුව පැය හතරක් තුලදී කතාවේ කටු සටහනක් නිර්මාණය කරගෙන පසුව දවස් හතරක් තුලදී මේ සිනමා සිත්තමේ සම්පූර්ණ තිර පිටපතම ලියා අවසන් කර තිබෙනවා. අවසානයේ එදා ඒ රැයේදී සිතේ මැවුන ඒ අදහස නතර වන්නේ 2014 වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා සිනමා පටයට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශිත අවසන් සිනමා පට පහ අතරටත් එක් වීමෙනුයි. එපමණකින් නොනැවතී 2013 වසරේදී පැවති ආසියානු – පැසිෆික් සිනමා සම්මාන උළෙලේදී හොදම සිනමා සිත්තම වශයෙනුත්, 2013 වසරේ කැනාස් සිනමා සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයකයටත් පාත්‍ර වීමෙනුයි

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x265 | 1080p | 998MB |

Direct Download

| Bluray | x265 | 1080p | 998MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!