Oh, Ramona! (2019) | පෑන්කෙක්ද අයිස් ක්‍රීම් ද?

අන්ඩ්‍රෙයි, වයස 17යි, නර්ඩ් කෙනෙක් කියුවොත් හරි. තව කනයාවෙක් මේකා. මෙයාට රමෝනා කියල කෙල්ලෙක් ගැන පොඩි කාලෙ ඉදල උණක් ගහල තියෙන්නෙ. වැඩෙ කියන්නෙ ඒකි තමයි මුලු ස්කෝලෙම කොල්ලො දාගන්න දගලන්නෙ. ඒ නිසා මේකි හෙන ඔලුවෙන් ඉන්නෙ. අන්ඩ්‍රෙයි දවසක් රමෝනත් එක්ක ජිංගි බිරිස් කරන්න ගිහින් මූ බෑ කියනව. එතනින් තමයි කතාව පටන් ගන්නෙ. පස්සෙ මූට තව කෙල්ලෙක් සෙට් වෙනව ඇනෙමෝනා කියල. අන්ඩ්‍රෙයි ට කවුරු තෝර ගන්නවද කියල හිතා ගන්න බෑ.. අන්ඩ්‍රෙයිට සපෝට් එකට කොල්ලො 2න් නෙකුත් ඉන්නව. උන් දෙන්න නිසා තමයි මූ අනික් කොල්ලොන්ගෙන් ගුටි නොකා බේරිලා ඉන්නෙත්.. අන්ඩ්‍රෙයි , රමෝනායි ඇනෙමෝනා අතර තමයි කතාව ගලන් යන්නෙ.. අන්තිම වෙනකන් කම්මැලි කමක් නැතුව බලන්න නම් පුළුවන් … කොමෙඩි ෆිල්ම් එකක් උනාට දර්ශන හා භාශා විලාසය නිසා 18+ තමයි. හරියටම කියුවොත් තනිකරම කොලේජ් එකක ඉන්න එකෙක්ගෙ ජීවිත කතාව වගේ..1 වෙනි උපසිරැසියේ කරපු අඩුපාඩු හදා ගන්න ට්‍රයි කරා මේකෙනම්. එහෙනම් ෆිල්ම් එක බලලම උපසිරැසියට රේටින් එකත් දාන්න.

තවත් උපසිරැසියකින් ලගදිම හම්බ වෙමු එහෙනම්..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 940MB | YTS

Direct Download

| WEB | x264 | 720p | 800MB |

| WEB | x264 | 720p | 940MB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!