22 Jump Street (2014) | යුගයේ පොලිස් නිළධාරීන් නැවතත් මෙහෙයුමට.

දෙපාරක්ම උසස් පාසලට ගියාට පස්සේ, ලොකු අවස්ථාවක් ලැබෙනවා නිලධාරී ෂැමිඩ්ටයි ජෙන්කෝටයි එයාලට රහස් මෙහෙයුමක නිරත වෙන්න. ඒ ප්‍රදේශයේ තියෙන පාසලක. හේතුව තමයි වයිෆායි කියලා මත්ද්‍රව්‍යයක් ඒ පාසලේ ගෑණුළමයකේ පාවිච්චි කරලා මියගිහින් තියෙනවා. ඉිත්න මේ ගැන හොයන්න මේ දෙන්නා ඒ පාසලට යනවා. මෙයාලට තියෙන්නේ එකම එක සාක්කියයි. ඒ තමයි මේ මැරුණ ගෑනු ළමයා කෙනෙක්ගෙන් මේ වයිෆායි කියන මත්ද්‍රව්‍ය පැකට්ටුවක් අරගන්න එක. නමුත් මෙයාලට මේ ගෑනු ළමයගේ මූණ විතරයි පේන්න තියෙන්නේ මේ පින්තූරේ. අනිත් කෙනාගේ මූණ පේන්නේ නෑ. ඉතින් මෙයාලා පාසල ඇතුළට ගිහින් හොරෙන් මේ ගැන විස්තර හොයන්න ගන්නවා.

වැඩිය කියන්නේ නෑ. මොකද එහෙම කියන්න ගියොත් ඇත්තටම කොටසින් කොටස කියවෙනවා. බලන්න එහෙනම් මොකක් වෙයිද කියලා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 817MB | YTS

Direct Download

| BluRay | x264 | 720p | 817MB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!