The House of Tomorrow (2017) | ජීවිතය කෙතරම් කෙටිද?

මේ ෆිල්ම් එක නිර්මාණය වුනේ Peter Bognපෙටෙ විසින් රචිත The House of Tomorrow කියන පොත පාදක වෙලා.ඒවගේම ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Danielle Renfrew කියන හොඳ රේටින්ස් තියන Lucky(2017),Kurt Cobain: Montage of Heck(2015),Columbus(2017) සහ Waitress(2007) වගේ ෆිල්ම් රාශියක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරියක් විසිනුයි.ඒවගේම මේ ෆිල්ම් එක තුළදි Buckminster Fuller කියන ගැන ගොඩක් සඳහන් වෙනවා.චිත්‍රපටය පුරාම අපිට Punk කියන කියනවා බලාගන්න පුළුවන්.ඉතින් මේ Punk ලෙස හඳුන්වන්නෙ Rock සංගීතය හඳාරන අයටයි.
ඉතින් චිත්‍රපටය බලන්න කලින් ඒ ටික කියෙව්වා නම් ෆිල්ම් එක යද්දි තියන සමහර දේවල් ඔයාට තේරුම් ගන්න ගොඩක් උදව් වෙයි.දැන් බලමු චිත්‍රපටය ගැන.The House of Tomorrow කියල කියන්නෙ Drama/Comedy ගණයට අයත් වෙන චිත්‍රපටයක්.2017 අප්‍රේල් 08 වෙනිදා නිකුත් වුනු මෙම සිනමාපටයේ පසුබිම කතාව කිව්වොතින් කතාවෙ ප්‍රධාන චරිතය සෙබෙස්තියන් ප්‍රෙන්ඩර්ගෙස්ට්.මෙයා Buckminster Fuller ගෙ සිද්ධාන්ත වලට අනුව නිර්මාණය කරපු සංචාරක ගොඩනැගිල්ලක ඔහුගේ සමඟ ජීවත් වෙනවා.කුඩා කලම සෙබෙස්තියන්ගේ දෙමාපියන් ගුවන් අනතුරකින් මිය යනවා.එදා පටන් ඔහුව බාලාගත්තෙ ඔහුගේ අත්තම්මා වන ජෝසෆින් ප්‍රෙන්ඩර්ගෙස්ට්.ඇය වෘත්තියෙන් වාස්තු විද්‍යාඥයෙක් වන අතර Buckminster Fuller ගේ ප්‍රියතම ගෝලයා සහ බිරිඳ වෙනවා.ඉතින් කලකට පෙර මිය ගිය Buckminster Fuller ගේ උරුමය වන ඔහුගේ අපූරු භූමිතික ගොඩනැගිල්ල හෙවත් ඔහුගේ නිවස සංචාරක ස්ථානයක් බවට පත් කර එහි ජීවත් වෙනවා.
ඉතින් 6.2 ක IMDb අගයක් සහ 74% ක Rotten Tomatoes අගයක් තියන මෙම සිනමා පටයේ අත්තම්මා සමඟ නිවසේ සිට ඉගෙනගන්නා සෙබෙස්තියන්ට සංචාරක කණ්ඩායමක පැමිණෙන හදවත් රෝගයක් හේතුවෙන් නව හදවතක් බද්ධ කල Rock සංගීතයට දක්ෂ පුද්ගයෙක් හමුවෙනවා.පිටත ලෝකය සමඟ ගැටීමට නොලැබුණු සෙබෙස්තියන් මේ පුද්ගලයා හමු වූ පසු Rock සංගීතයට යොමු වෙනවා.ඉතින් මේ දෙන්න එකතු වෙලා පටන්ගන්නවා බෑන්ඩ් එකක්.විවිධ ඉතින් විවිධාකාර බාධා මැද්දෙ කොහොම හරි මේ දෙන්නා එකතු වෙලා තමන්ගේ බෑන්ඩ් එක ගොඩගන්න යෙදෙන ප්‍රයත්නය අපට පැය 1 විනාඩි 26 ක අපූරු සිනමාපටයක් බලාගන්න පුළුවන්

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 726MB | YTS

Direct Download

| BluRay | x264 | 720p | 726MB | YTS

| BluRay | x264 | 1080p | 1.4GB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!