My Super Ex-Girlfriend (2006) | මෙන්න ගෑනු

IMDB හි 5.1 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ivan Reitman විසිනුයි. IMDB ratings ටිකක් අඩු උනාට පටන් ගත්තු වෙලේ ඉදන්ම හිනාවෙවී බලන්න පුළුවන් film එකක්.

කතාව පැත්තට හැරුනොත් මේ කතාවේ ප්‍රධාන චරිතේ matt කියන තරුණයා. මෙයාට පෙම්වතියක් නැහැ.මේ අතරේදී හිතට ෆිට් වෙන කෙල්ලෙක් දැකලා මෙයා ඒ කෙල්ලත් එක්ක සම්බන්දයක් ඇති කරගන්නවා.. ආ තව චරිතයක් ඉන්නවා. සුපිරි වීර චරිතයක්. නගරේ පුරාම ජනප්‍රිය වෙලා ඉන්නේ G-girl කියලා. මෙයාට විශේෂ බලයක් තියෙනවා. ඒ බලයෙන් නගරේ යහපත වෙනුවෙන් වැඩ කරන එක තමා මෙයා කරන්නේ. මෙයා කොහොමද matt ට අදාල වෙන්නේ. matt යාලු උනානේ ගෑනු ලමයෙක් එක්ක නොදැනීම matt මේ යාලු වෙන්නේ G-girl එක්ක. නිකන් කෙල්ලෙක්ගෙනුත් බේරිලා ඉන්න බැරිකොට මේ වගේ සුපිරි බලයක් තියෙන කෙල්ලෙක් එක්ක matt කොහොම ඉදීවිද? මේක matt දැනගත්තම මොකක් වෙයිද? ඒක දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. කාලෙකින් බලපු, හම්බුනු නියම comedy film එකක්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 650MB | YTS

Direct Download

| BluRay | x264 | 720p | 650MB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!