Perfect Sense (2011) | මේ මිනිස් වර්ගයාගේ අවසානයද? (18+)

මේක වැටෙන්නෙ drama & Sci-fi කියන වර්ගයට.මේකත් Mr නයිට්ශ්‍යාම්ලාන් ගේ The Happening ෆිල්ම් එක ලගින් යනව. ඒත් කථාව සම්පූර්ණ වෙනස්. රංගනයෙන් එවා ග්‍රීන් (Eva Green) එවන් මැක්ග්‍රෙගෝර් (evan McGregor) දායකත්වය දක්වල තියෙනව.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ඩේවිඩ් මැකෙන්සි (David Mckenzie). මෙයා තමයි 2016 නිකුත් වුන Hell or High water කියන චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙත්.

මේ කතාව ගෙතෙන්නෙ සූසන් කියල වසංගත රෝග පිළිබඳ විද්‍යාඥයෙකු යි මයිකල් කියල කෝකියෙකුයි අතර.

කතාවෙ පොඩ්ඩක් කියුවොත් ලෝක මට්ටමෙන් වසංගතයක් පැතිරෙන්න පටන් ගන්නව. මේ වසංගතේ නිසා මිනිස්සුන්ගෙ සංවේදන එකින් එක නැතිවෙනව. මුලින් සුවද දැනෙන එක නැති වෙනව ඒ වගෙ. සූසන් මේ රෝගෙට බෙහෙත් හොයන එක්කෙනෙක්. මයිකල් වැඩ කරන්නෙ සූසන්ගෙ ගෙදරට එහා පැත්තෙ රෙස්ටුරන්ට් එකේ.මේ වසංගතේ පැතිරෙන අස්සෙ මේ දෙන්න එකිනෙක දැන හදුන ගෙන ආදර සංබන්ධයක් පටන් ගන්නව. තව කියුවොත් කතාව spoil වෙනව. ඒ නිසා ෆිල්ම් බලලම ඉන්න. අවසානෙට කියුවොත් මේකෙ පොඩ්ඩක් 18+ දර්ශන 2ක් 3ක් තියෙනව. පවුලෙ සැමට නරඹන්න පොඩ්ඩක් අමාරුයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 1.6GB |

1.) Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්.

2.) MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න.. පසුව ඔබගේ Email ලිපිනයද සදහන් කර MEGA Account එක හදා ගන්න.. ඉන්පසුව මෙම MEGA ලින්ක් භාවිතා කරන්න..

Direct Download

| BluRay | x264 | 720p | 600MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!