Monster (2019) | මීයන්ගෙන් ප්‍රවේසම් වනු…!

මා කරපු වැරදි, මා විසින් කරන්නට යෙදෙන වැරදි…
වැරදි කරන එක මගේ ස්වබාවය
මා කුමක් කලත් මා පිළිගැනීම දෙවියන්ගේ ස්වබාවයයි…
මැස්සෙක්, කූඹියෙක් වගේ පුංචිම සතෙකුට උනත් ජීවිතයක් තියෙනවා
අම්මා, තාත්තා, බිරිඳක් වගේම ළමයිනුත් ඉන්නවා.
නිකරුනේ ඒ සත්තුන්ව මරන එක දෙවියන් වහන්සේට දරාගන්න බෑ

ඒත් එහෙමයි කියල,

මගෙ බිස්කට් ඔක්කොම කෑව,
මට මී උන හදවල මාව මරන්න කෑව,
සින්ක් එකේ බටේ කෑව,
මගෙ ලියකියවිලි කෑව,
මගෙ මගුල් ඇඳුම කෑව,
ගෙට ගිනි තියපු,
ලක්ශ 5ක සෝෆාව කෑව,

ඒ විතරක් නෙවෙයි,

ලක්ශ 30ක දියමන්තියකුත් එහෙම් පිටින්ම ගිලපු,

මී තඩියව අතාරින්නෙ කොහොමද?

මේ අවුරුද්දෙ මැයි මාසෙ 17 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Nelson Venkatesan. රංගනයෙන් දායක වෙන්නෙ S. J. Surya, Priya Bhavani Shankar, Karunakaran, සහ Cheenu Mohan. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Justin Prabhakaran. ඒ වගේම ලස්සනම සිංදු ටිකකුත් මේ චිත්‍රපටියෙ තියෙනවා.

කතාව ටිකක් 1997 අවුරුද්දෙ ආපු Mouse Hunt. චිත්‍රපටියට සමානයි. හොඳට හිනා වෙන්න පුලුවන් වගේම, අන්තිමේදි පොඩි දුකකුත් එක් කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x265 | 1080p | 1.6GB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1GB | 6CH |

| HDRip | x264 | 720p HQ | 1.4GB | 6CH |

| HDRip | x264 | 1080p HQ | 2.4GB | 6CH |

HEVC x265

| HDRip | x265 | 720p | 900MB | 6CH |

| HDRip | x265 | 1080p | 1.6GB | 6CH |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Monster (2019) | මීයන්ගෙන් ප්‍රවේසම් වනු…!

  • July 13, 2019 at 00:18
    Permalink

    Vibrant khiladi 2019 movie eke sub eka denna berida

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!