August Winds (2014) AKA Ventos de Agosto | අගෝස්තු සුළඟ (18+)

අද තොරගත්තේ බ්‍රසීලියන් ච්ත්‍රපට්යක් මේකෙ නමේ හැටියටම තේරෙනවා ඇති මේක අමුතුම කතාවක්.කවුරුහරි පට්ට ඇක්ඹෂන් තියෙයි කියලා හිතෙනවානන් ඒවා නෑ මේකෙ. මේකට IMDB අගයක් අරගත්ත සුලිරි කලාත්මක පිලුමියක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Gabriel Mascaro කියලා කෙනෙක්. මේක ඇත්තටම ඩ්‍රමා පැත්තට තමයි යන්නේ.

මම ආරාධනා කරනවා කලාකාමීන්ට සේ පැය 1.15 කාලය බොහොම කලාත්මක නිර්මානයක් බලන්න එන්න කියලා හැබැයි එහෙම නැති අය මේක බාගෙන අයියෝ……..මේ මොකද්ද කියන්න එපා.

කවදාහරි කියවලා තියෙනවද මහල්ලා හා මුහුද පොත අන්න ඒවගේ කතාවක්.මම පොඩ් හැදින්වීමක් කරන්නන්.

ෂර්ලි සිය මහලු ආච්චි සමඟ කුඩා මුහුදු වෙරළක ජීවත් වීමට නගරයෙන් පිටව යයි. පර්යේෂකයෙකු වන ජයිසන් මුහුදු සුළං අධ්‍යයනය කිරීමට පැමිණෙයි, ඔවුන් ජීවිතයට හා මරණයට මුහුණ දීම සඳහා එකට ගමනක් ආරම්භ කරයි. මෙන්න කතාව.

ඒවගේම මේක වැඩිහිටියො බැලුවොත් හොදයි..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | SD | 590MB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| DVDRip | x264 | SD | 590MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!