Polaroid (2019) | එම ජයාරූපය ඔබට මරණය කැඳවාවි…

ගොඩක කට්ටිය දන්නවා ඇතිනෙ චිත්‍රපටය ගැන. එන්න තිබ්බේ 2017 නමුත් මොකක්දෝ හේතුවකට ටික ටික පස්සට ගියා. ඊටපස්සෙ තමයි Netflix ලා අරගන්න විත්තියක් අන්තර්ජාලය හරහා ප්‍රචාරණය වුණේ. අවසානයේදී බලාපොරොත්තු වුණා වගේම පැමිණියා. හැබැයි ඉතිං Netflix මගින් එළියට දැම්ම කියන්නත් අමාරුයි මොකද ඉස්සරා ඉන්ට්‍රෝ එක පෙන්වන්නෙ නැහැ. කොහොමහරි චිත්‍රපයට නම් පැමිණියා. එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේක කියලා.

මේ හැමදේම පටන්ගන්නෙ එක්තරා කැමරාවකින්. කැමරාවක් කිව්වට නිකන්ම නිකන් කැමරාවක් නෙමේ ශාපලත් කැමරාවක්. දවසක් රෑ යහළුවෝ දෙන්නෙක් මේ කැමරාවෙන් ජයාරූපයක් අරගන්නවා. හැබැයි එයාලට කිසිම අදහසක් නැහැ මේකෙන් මොකක්ද වෙන්නෙ කියලා. කොහොමහරි ටික වෙලාවටකට් පස්සෙ ඇයට මරණය උරුම වෙනවා. කාලයක් ගෙවෙනවා ඒ කැමරාව නැවතත් වෙන කෙනෙක්ගෙ අතකට පත්වෙනවා හැබැයි ඒ හම්බවෙන කෙනත් තරුණ කෙල්ලෙක්. කොලේජ් යන්න ආරම්භ කළා විතරයි. ඉතින් මෙයාට මේක හම්බවෙන්නෙ වැඩ කරන තැනෙ ඉන්න කෙනෙක්ගෙන්. ඇත්තටම ඔහුගෙන් ලැබෙන තෑග්ගක් මේක. ඔහුටත් කිසිම අදහසක් නැහැ මේ දේ ගැන. ඉතින් මෙයාලා ඉස්කෝලෙ යහළුවෝ සෙට් එකත් එක්ක පොටෝ එකක් අරගන්නවා. ඔන්න එක්කෙනා එක්කෙනා ගානෙ මරණය උරුම වෙනවා. ඒත් ඇයි? මොකක්ද මේකට තියෙන ඉතිහාසය? ඇයි මේකට ශාපවෙලා තියෙන්නෙ? ඒ හැමදේකටම උත්තර ලබාගන්න ඕන නම් අවසානය තෙක් නරඹන්න. වෙනස්ම ආකාරයෙ හොරර් වින්දනයක් ලැබෙනවා ඒකාන්තයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 1080p | 1.4GB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| BluRay | x264 | 480p | 300MB |

| BluRay | x264 | 720p | 600MB |

| BluRay | x264 | 720p | 850MB |

| BluRay | x264 | 1080p | 1.4GB |

HEVC x265

| BluRay | x265 | 720p | 300MB |

| BluRay | x265 | 720p | 550MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Polaroid (2019) | එම ජයාරූපය ඔබට මරණය කැඳවාවි…

  • July 5, 2019 at 22:50
    Permalink

    mega walin dunna eka nm loku deyak. thanks.

    Reply
    • July 7, 2019 at 11:51
      Permalink

      දිගටම හැම එකක්ම එහෙම දෙනවා MEGA වලින්..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!