Maharshi (2019) | සාර්ථකත්වය කියන්නේ අවසානයක් නෙවෙයි!

2018 අගෝස්තු 9 වෙනිද, තෙලිඟු රසික අපි කවුරුත් දන්න, Mahesh Babu ගෙ උපන්දිනය දවසට කලින් දවසෙ, Mahesh Babuගෙ ඊලඟ ප්‍රයත්නය මොකක්ද කියල ඒත්තු ගන්වන ආකාරයේ ටීසර් පටයක් අන්තර්ජාලයට නිකුත් වෙනව. 2019 මැයි 1වෙනිද ඒ කුතුහලය අලුත් කරමින් පූර්ව ප්‍රචාරක පටයක් අන්තර්ජාලටයට නිකුත් වෙනව. තෙලිඟු රසිකයො වෙන අපි හැමෝම මේ පූර්ව ප්‍රචාරක පටය නිසා හොල්මන් වෙලා හිටියෙ. කවුරුත් ඇහුව ප්‍රශ්නෙ Mahesh Babu මේ කරන්න යන අලුත් වැඩේ මොකක්ද? කියන ප්‍රශ්නෙ.

ඉතින් 2019 මැයි 1වෙනිද මේ වැඩේට පූර්ව නිදහස් කිරීමේ උත්සවයකුත් සංවිධානය කරල තිබුන. මේ උත්සවය බොහොම උත්කර්ශවත් අන්දමින් සිදුවුනා කියල තමයි විචාරකයො අදහස් දක්වල තිබුනෙ. උත්සවේට පහල පින්තූරෙ ඉන්න දෙන්නත් ඇවිල්ල හිටිය. බලන්න දන්නවද කියල.

vijay deverakonda and venkatesh in pre-release event of Mahesh Babu’s Maharshi

අවසානෙ අපි කවුරුත් බලාගෙන හිටිය වගේ 2019 මැයි 9වෙනිද Maharshi (මහේශ් බාබුගේ 25වෙනි සිනමා පටය) නිකුත් වීම සිදු වෙනව. පලවෙනි දවසෙම වර්ථා කිහිපයක් බිඳහෙලන්න සමත් වෙනව.

– 2019 වසරේ තෙලිඟු සිනමාවක් ලද වැඩිම පලමු දින ආදායම.
– සති එක හමාරක් පමණ තුලදී Bharat Ane Nenu අදායම් වාර්ථා බිඳහෙලීමට සමත් වීම.

ඉතින් මහේශ් බාබු තමන්ගෙම වාර්ථාවක් අලුත් කරගෙන තියනව. මෙහෙම වාර්ථා අලුත් කරපු පලමු දින අදායම සටහන් වුනේ ඉන්දියානු රුපියල් කෝටි 34ක් ලෙසයි. ඒ වගේම තමයි නිකුත් වෙලා දින හතරක් තුල ඉන්දියානු රුපියල් කෝටි 100 සීමාව පසු කරන්නත් මෙම සිනමාපටයට හැකියාව ලැබෙනව. ඒ වගේම තමයි මේ සලුරුව IMDb දර්ශකයේ 7.9ක (2,800+ votes) අගයක් ලබා ගන්න සමත්වෙලා තියනව. මේක මහේශ්ගෙ 25 වෙනි චිත්‍රපටය වීමත් තවත් එක් විශේෂත්වයක්. තව දෙයක් Bharat Ane Nenu සහ Rangasthalam අදායම් වාර්ථා පසු කරමින් හොදම අදායම් ලැබූ තෙලිඟු චිත්‍රපට අතර තුන්වන ස්ථානය ගැනීමටත් සමත් වෙනව, එබැවින් Maharshi චිත්‍රපටය දෙවැනි වන්නේ බාහුබලි චිත්‍රපට යුගලයට පමණි. චිත්‍රපටය Action/Drama ගනයට තමයි අයත් වෙන්නෙ. නිෂ්පාදනය Sri Venkateswara Creations, Vyjayanthi Movies, PVP Cinema යන නිෂ්පාදන ආයතන තුනෙන්. නිෂ්පාදන පිරිවැය ඉන්දියානු රුපියල් මිලියන 100ක්(ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක්) කියල තමයි සදහන් වෙන්නෙ.

Vamsi Paidipally අධ්‍යක්ෂනය කරන සිනමා පටයට Mahesh Babu සමගින් Pooja Hegde, Allari Naresh ප්‍රධාන චරිත වලට දායකත්වය ලබා දෙනව. මිනිත්තු 176ක් පුරාවට දිවෙන සිනමා පටය, Prakash Raj, Mukesh Rishi, Vidyullekha Raman, Jagapati Babu වැනි ක්ෂේත්‍රයේ දක්ෂ නලු නිලියන්ගේ රන්ගනයෙන් හැඩවෙලා තියනව.

ලිපිය දිග වැඩි වුනාද මන්දා, මම චිත්‍රපටයෙ කතාව ගැනත් පොඩි විස්තරයක් දෙන්නම්, රිශී කියන්නෙ හොදට ඉගෙන ගෙන ජීවිතේ සාර්ථක කරගන්න හිතන දක්ෂ කොල්ලෙක්. ඒත් රිශී තමන්ගෙ තාත්තත් එක්ක පොඩි වයසෙ ඉදන්ම එච්චර සුහදව නෙවෙයි ඉන්නෙ. වැඩිදුර අධ්‍යාපනයට රිශී කොලේජ් එකකට එකතු වෙනව. එතනදි තමයි රිශීට පූජා සහ රවී කියන අපූරු යාලුවො දෙන්නව මුන ගැහෙන්නෙ. හැඟීම්බරව ගලාගෙන යන සිනමා සිත්තම ඔයාලගෙ හදවත ස්පර්ශ කරනවා නොඅනුමානයි. මම වැඩිය කතාව විස්තර නොකර ඉන්නම්. රිශීගෙ සංචාරයට එකතුවෙන්න ආරධානා කරන ගමන්(Join the journey of RISHI) මම සමු ගන්නවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x265 | 1080p | 1.6GB |

1.) Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්.

2.) MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න.. පසුව ඔබගේ Email ලිපිනයද සදහන් කර MEGA Account එක හදා ගන්න.. ඉන්පසුව මෙම MEGA ලින්ක් භාවිතා කරන්න..

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB | 6CH |

| HDRip | x264 | 720p HQ | 2.1GB | 6CH |

| HDRip | x264 | 1080p | 2.5GB | 6CH |

| HDRip | x264 | 1080p HQ | 4.1GB | 6CH |

HEVC x265

| HDRip | x265 | 720p | 900MB | 6CH |

| HDRip | x265 | 1080p | 1.6GB | 6CH |

| HDRip | x265 | 1080p HQ | 3.2GB | 6CH |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “Maharshi (2019) | සාර්ථකත්වය කියන්නේ අවසානයක් නෙවෙයි!

  • July 5, 2019 at 10:19
    Permalink

    Mega kiyna thanin downlod krm memory ekat film eka wtenne nththe ai

    Reply
    • July 7, 2019 at 11:50
      Permalink

      පැහැදිලි මදි.. PlayStore එකෙන් MEGA APP එක මුලින්ම Download කරන්නකො. ඊට පස්සෙ Email Addres එකක් එහෙම දීලා ඒකේ Register වෙන්න. එච්චරයි . පස්සෙ මේ දීලා තියෙනව ඕනම MEGA ලින්ක් එකකින් Download කරන්න පුලුවන්. ඒ ඇප් එක හරහා.. ඒක ලේසී. අනික Speed

      Reply
  • July 5, 2019 at 14:04
    Permalink

    Adoo digatama mega eken upload Kenna speed hodai

    Reply
    • July 7, 2019 at 11:48
      Permalink

      ඔව් අනිවාර්යයෙන් දිගටම MEGA වලින් දෙනවා..

      Reply
  • July 11, 2019 at 21:02
    Permalink

    MEGA eken PC ekt khmd download krnne

    Reply
  • July 22, 2019 at 06:56
    Permalink

    dannam download karana widiha melowa rahak na.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!