Devi 2 (2019) AKA Abhinetri 2 | යකාගේ කොන්ත්‍රාත්තුව

ඔයාලට මතක ඇති කලින් වතාවේ ක්‍රිෂ්ණාගෙයි රූබිගෙයි හුටපටය ! ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් දේවී චිත්‍රපටයේ තවත් දිගුවක් ලෙසින් තමයි පසුගියදා දේවී-2 එළිදැක්වෙන්නේ. කලින් වතාවේ සිදුවුණු සිද්ධීයට හාත්පසින්ම වෙනස් (ඒක නම් බලන්ම වෙනවා) සිදුවීමකට තමයි මේ වතාවේ ක්‍රිෂ්ණාට මුහුණ පාන්න වෙන්නේ. කතාව කීවොත් වැඩක් නෑනේ. කෙසේ වෙතත් පෙරට වඩා හාත්ස්‍යෝත්පාදනය වඩාත් ඉස්මතු කරලා තියනවා කීවොත් නිවැරදියි. මොකද රාඝවා ලෝරන්ස් (ප්‍රභූ දේවාගේ සහෝදරයා) ගේ කාංචනා සීරීස් එකේ හොල්මන්ගෙන් හොඳට මට්ටු වෙච්චි රාඝවාගේ අම්මණ්ඩිත් මේ පාර මේ යක්කු දෙන්නට තමන්නාත් එක්ක මාට්ටු වෙනවා.

Devi 2 සිනමා පටය ගැන කතා කරනකොට විශේෂයෙන්ම සඳහන් කල යුතු කෙනෙක් තමයි දමිළ සිනමා රසිකයින් වන ඔබ අප කවුරුත් දන්නා Tamannaa ගැන. ඒ ඇය විසින් මෙහි පලමු වැන්න නැතිනම් Devi 2016 පටයේ තිබු ආකාරයට වඩා ඉහල ප්‍රසස්ථ ඝණයේ රංගනයක් මෙවර ඉදිරිපත් කිරිම නිසාවෙන් සාම්ප්‍රදායික වාණිජ සිනමා නිර්මාණ වල පෙම්වතියගේ චරිතයම වැඩි වශයෙන් නිරුපණය කල ඇය Devi 2 සිනමා පටය හරහා ඇ‍යගේ රංගන ප්‍රතිභාව ඔප්නංවා තිබෙනවා. ඇතැම් විට මීට පෙරදි ඇයට එවැනි චරිතයක් රඟ දැක්වීමට අවස්ථාවක් නොලැබි තිබෙන්නටත් ඇති. කෙසේ හෝ මේ සිනමා නිර්මාණය හරහා ඇයි නියමාකාරයෙන් තමන්ගේ රසිකයින්ට මෙන්ම පොදුවේ සියලුම දමිළ සිනමා රසිකයින්ට ඉදිරිපත් කිරිමට වගබලාගෙන තිබෙන බව නම් නිසැක කරුණක්..!

මේ වසරේ මැයි මස 31 දින ලොව පුරා තිරගතවීම ආරම්භ කල මේ සිනමා පටයද මෙහි පලමු කොටසේද අධ්‍යක්ෂකවරයා වන A.L Vijay විසිනි ප්‍රධාන චරිතයන් සුපරුදු ලෙසින් Prabhu Deva සමඟින් Tamannaah විසින් රඟදක්වන අතර දමිළ සිනමාවේ විකට නළු නිලි දෙපලක් වන RJ Balaji සහ Kovai Sarala මෙවර රංගන‍ය සපයනවා.තවද මෙම සිනමා පටය රූගත කිරිමේදි සමකාලීනව මෙය Abhinetri 2 ලෙසින් තෙලඟු බසින්ද රූගත කර තිබෙනවා. නිෂ්පාදනය K. Ganesh විසින් සිදුකර ඇති අතර Sam C. S ගේ සංගීතයෙන් සිනමාපටය හැඩවි තිබෙනවා.චිත්‍රපටය Horror හා Comedy වර්ගීකරණයට අයත්ව ඇත.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.8GB |

1.) Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්.

2.) MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න.. පසුව ඔබගේ Email ලිපිනයද සදහන් කර MEGA Account එක හදා ගන්න.. ඉන්පසුව මෙම MEGA ලින්ක් භාවිතා කරන්න..

Direct Download

| HDRip | x264 | SD | 200MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.3GB | 6CH |

| HDRip | x264 | 720p HQ | 2GB | 6CH |

| HDRip | x264 | 1080p | 2.5GB | 6CH |

| HDRip | x264 | 1080p HQ | 3.5GB | 6CH |

| HDRip | x264 | 1080p HQ | 4.5GB | 6CH |

HEVC x265

| HDRip | x265 | 720p | 900MB | 6CH |

| HDRip | x265 | 1080p | 1.6GB | 6CH |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

14 thoughts on “Devi 2 (2019) AKA Abhinetri 2 | යකාගේ කොන්ත්‍රාත්තුව

  • July 5, 2019 at 01:06
    Permalink

    AUdio format is not supported

    Reply
    • July 7, 2019 at 11:48
      Permalink

      SD කියලා තියෙන ඒවගේ නම් Audio එක හැම Player එකකම වැඩ කරනවා. අර x265 කියන එකේ Audio හැම Player එකකම Support කරන්නෙ නෑ. ඒකට Video Player එක වෙනස් කරන්න.

      Reply
      • July 8, 2019 at 15:32
        Permalink

        Loku aulak audio nethi eka audio thiyena ewavitharak up karanna download kalata therumak ne sd vitharak audio thibila wedak ne ..hama link ekema audio supot karana ewa vitharak up karanna

        Reply
        • July 8, 2019 at 19:19
          Permalink

          Audio Nathi wenna widiyak na. Hema ekakama Audio thiyenawa. Mokakda oya ara gaththu Quality eka.? File Size eka hariyatama kiyannako.? Ethakota eka check karala balala kiyannam.

          Reply
        • July 18, 2019 at 05:18
          Permalink

          MX Player eka download karala balanna

          Reply
    • July 8, 2019 at 19:21
      Permalink

      Oya mobile da Use karanne.? EAC3 kiyana Audio eka hema Video Player ekakama Support karanne na. Ekata Video Player eka maru karala balanna. Sure weda karanawa.

      Reply
  • July 6, 2019 at 07:41
    Permalink

    openload ekn download krna beri ai

    Reply
    • July 7, 2019 at 11:46
      Permalink

      Openload ekata wada Lesi MEGA Lin walin ganna eka.. PlayStore eken MEGA App Eka Download kara gannako. Eeta passe me deea thiyena MEGA Link eka e App eka haraha Download kara ganna. Anika Speed. Lesi

      Reply
      • July 8, 2019 at 15:33
        Permalink

        Mega link wala wath audio ne ekai prashne

        Reply
  • July 8, 2019 at 09:41
    Permalink

    Sd arenne anith link walin ekakawath audio wada ne ..marshi film eketh ehemai ..openlode link wada karanneth ne

    Reply
    • July 8, 2019 at 19:41
      Permalink

      මටත් ඔහොම දේවල් වෙලා තියෙනවා බං. ඔයා පොඩ්ඩක් Video Player එක Change කරලා බලන්නකො. Sure Audio වැඩ කරනවා. ඔයා Mobile Use කරනවා නම් PlayStore එකේ ඇති XPlayer කියලා එකක්. අන්න ඒක ගන්න මචං.. ඕනම Audio එකක් Video එකක් වැඩ.

      Reply
  • July 8, 2019 at 09:42
    Permalink

    Dan godak film openlode eken banna be

    Reply
  • July 8, 2019 at 16:52
    Permalink

    Mn Mega eka haraha Pc eken Film Ekak gatta eka kohetada save wenne.Save wuna thanak hoyanna bane

    Reply
  • August 2, 2019 at 12:56
    Permalink

    Uda audio wada karannathi prashne ena aya ennawanan Mobile wala shareit eke player eka use karala balanna 100% shuwar

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!