Romeo Akbar Walter (2019) | ඉන්දියානු රහස් නියෝජිතයා (එක් හැදුනුමක් නැති පුද්ගලයෙක්)…[Proper HDRip Updates]

1971, මේක පකිස්තානය දෙකඩ වුනු
කාලයේ සිදුවුනු කතාවක්,
බටහිර පකිස්තානය,
සහ නැගෙනහිර පකිස්ථානය,
නැගෙනහිර පකිස්ථානය අද අපි
බංගලාදේශය නමින් හදුන්වනව.
පකිස්ථානයේ කෘර පාලනය නිසා
නැගෙනහිර පකිස්ථානය අසතුටට පත්වුනා.
හැමදෙනාම නිදහස හෙව්ව,
මේ හේතුවෙන් අහින්සක මිනිස්සු
බොහොමයකට ජීවිත පූජා කරන්න වුනා.
ලක්ෂ ගනනින් නැගෙනහිර පකිස්තානයේ
මිනිස්සු ඉන්දියාවට පැනල ආව,
…කොහොමවෙතත්…
ඉන්දියන් රජයත්, නැගෙනහිර පකිස්ථානය
වෙනුවෙන් නිදහස ගෙන එන්න සටන් කලා.

සමහර මිනිස්සු ඉන්නව, අපි එයාලගෙ නම දන්නෙ නැහැ. එයාල ගැන කිසි දෙයක් දන්නෙ නැහැ.මේ මිනිස්සු තමන්ගෙ මුලු ජීවිතේම තමන්ගෙ රට වෙනුවෙන් යොදවනව. එයාල දන්නව, මේ ගමනෙදි, තමන්ට කිසිම ගෞරවයක් හෝ සැනසීමක් ලැබෙන්නෙ නැහැ කියල. මෙයාලට තමන්ගෙ මරනෙන් පස්සෙ තමන්ගෙ රටේ පස් වලින් බිඳක්වත් ලැබෙන්නෙ නැහැ.

Research and Analysis Wing(පර්යේෂණ සහ විශ්ලේෂන කවය)(R&AW නොහොත් RAW)

පර්යේෂණ සහ විශ්ලේෂන කවය කියන්නෙ ඉන්දියානු විදේශ රහස් ඔත්තු සේවයක්. මේක පටන් අරගෙන තියෙන්නෙ 1968දි ඉන්දියාව සහ චීනය අතර 1962දි පැවති යුද්ධයෙදි රහස් ඔත්තු සැපයීමේදී සිදුවුනු වැරදීම් හේතුවෙන්. මෙම නියෝජිත ආයතන විදේශ රහස් තොරතුරු රැස්කිරීමට කැප වෙනව.

අරමුණු-
01. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂාව සෘජුව දරාගෙන සිටින රටවල දේශපාලනික, හමුදාමය, ආර්ථික හා ශිල්පීය ක්‍රමවල සිදුවන සංවර්ධනයන් අධ්‍යනය කිරීම.
02. ජාත්‍යන්තර මහජන මත ආදර්ශයට ගැනීම සහ ඉන්දියානු ඩයස්පෝරාවේ උදව්වෙන් විදේශ රටවල ආභාෂය ගැනීම.
03. ඉන්දියාවේ ආරක්ෂාවෙ යහපත වෙනුවෙන් රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
04. ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ ත්‍රස්ත මූලාංගයන් විනාශ කිරීම.
05. අන්තර්ජාතික කොමියුනිස්ට්වාදය ගැන නිරීක්ෂනය කිරීම සහ කොමියුනිස්ට්වාදී විශාල රටවල් වල අසමගිය නිරීක්ෂණයකිරීම.
06. පකිස්ථානය චීනය වැනි රටවලට කෙරෙන ආයුධ සැපයුම පාලනය කිරීම.

ඔන්න ඔහොමයි මේකෙ අරමුණු. තුන සහ හතර කියන කියන අරමුණු වලට RAWඑක පාවිච්චි කරන විදිහ බොහොමයක් චිත්‍රපට වලින් ඔයාල දැකල ඇති. ඉතින් ඊට අමතර අනෙක් අරමුණු වලටත් RAW එක කටයුතු කරනව කියන එක ඔයාලට කියන්න තමයි මම මේ විස්තරය දැම්මෙ.

නරායන්ගන්ජ් වලට එල්ල කරන ලද ප්‍රහාරයෙන් නැවක් ගිනිබත් වන අයුරු.

ඩකා රාජ්‍ය නිවසට ප්‍රහාර එල්ල වී

පකිස්ථානය එල්ල කල ප්‍රහාරයන් 10 දැක්වෙන සිතියම.

නොවැම්බර් 19වෙනිද පාන්දර 5:40ට
පකිස්තානු ගුවන් හමුදාව පතාන්කෝට් ගුවන්
මූලස්තානයට ප්‍රහාරයක් එල්ල කරා.
එවිගසම…ඉන්දියාවෙ තවත් ගුවන් මූලස්තාන
දහකට ප්‍රහාර එල්ල වුනා.
ඉන්දියාව මේ ප්‍රහාරයන් වලට,
සූදානමින් හිටියෙ….

ඉතින් විස්තර කරා ඇති, සියලුම දෙනාට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්ද වෙවා කියල ප්‍රාතනා කරමින් හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධානා කරන ගමන් සබ් එක බාගෙන යන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉල්ලීමක් කරනව. මොකද අපි උපසිරැසි දෙන කාර්යක්ෂමතාවය තීරණය වෙන්නෙ ඔයාල දාන කමෙන්ට් වලින් නිසා.

හැමෝටම ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 720p | 700MB |

Direct Download

Direct Download

| HDRip | x264 | SD | 240MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.5GB |

| HDRip | x265 | 720p | 890MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Romeo Akbar Walter (2019) | ඉන්දියානු රහස් නියෝජිතයා (එක් හැදුනුමක් නැති පුද්ගලයෙක්)…[Proper HDRip Updates]

  • July 2, 2019 at 14:42
    Permalink

    Audio format eka wada nane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!