Warm Bodies (2013) | ආදරණීය උණුසුමක අවදිවන මතකය…

ඔන්න එහෙනම් බොහොම ලගදි ආව වෙනස්ම විදිහක, බොහොම ලස්සන සලරුවක් එක්කයි අද මම ඔයාල වෙත ආවෙ. R කියන්නෙ පිල්ලියක්, ඔහු මැරිල, ඔහු කවුද, මොනව කරන්න ඇතිද, කොහේ ඉන්න ඇතිද, මේ කිසිවක් නොදන්න ගුවන් තොටුපළක දිවි ගෙවනව පිල්ලි තරුණයෙක්. පිල්ලියක් වුනාට එයාගෙ සිතුම් පැතුම් නම් ටිකක් වෙනස්. එයාට ඕනෙ මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න.

ජුලී කියන්නේ, ලස්සන, දඩබ්බර තරුණියක්. ඇය මනුෂ්‍යයෙක්, ඒ වන විට ලෝකයේ ඉතිරි වෙලා ඉන්න සුළු මනුෂ්‍ය පිරිසෙන් කෙනෙක්. මේ වෙනකොට මිනිසුන් ලොකු නගරයක් වටා විශාල ප්‍රාකාරයක් ඉදිකරගෙන ඒ තුල ජීවිත් වෙනව තමගේ හෙට දවස් ගැන දුක් වෙමින්. මේ නගරයට බෙහෙත් අවශ්‍ය කරන අවස්ථාවලදී ඒව ලබාගන්නෙ තාත්පයෙන් පිටට කණ්ඩායම් වගේ ගිහින් මින් පෙර රෝහල් වශයෙන් යොදා ගැනුන ගොඩනැගිලි වලින්. ජූලි යනව මෙහෙම කණ්ඩායමක් එක්ක. මේ අතර R එනව පිල්ලි කණ්ඩායමක් එක්ක කෑම හොයාගෙන. ජූලිගෙ කණ්ඩායමට පහර දෙනව. ජූලි ආදරය කරන උදවිය එතනදි මිය යනව. සමහරුන් බේරෙනව, නමුත් සිත් පිත් නැති, හැගීම් දැනීම් නැති මළ සිරුරක් වන R ජූලිව බේරගෙන තමන්ගේ නිවහනට ඇය රැගෙන යනව. ඒ කියන්නෙ පිල්ලි වාස භූමියට.

මෙහෙම එක් අයෙකුගේ සිරුර උණුසුම් වීමට ගැනීම, නැවත හදවතට පණ ඒම, සිල්ලි ලෝකයට කොහොම බලපානව ඇති ද? R කොහොම කෙනෙක් ද? අවසානයේ ඔහුට කොහොම වේවිද? මොවුන්ගේ ආදරය කෙබඳු එක්ක වේවිද? මේ අතර මේ දෙගොල්ලනටම හිරිහැරයක් බවට පත්වන ඇට සැකිල්ලන් යනු කවුද? ඔවුන්ගේ බලපෑම මේ ලෝකයන් කෙසේ බාරගනු ඇතිද? මිනිසුගේ හා පිල්ලින්ගේ අවසානය දැකගන්න ඔයාලට මේ බයිස්කෝප් එක බලන්නම වෙනව.

මිනිත්තු 98 පුරා දිවෙන මෙ ලස්සන නිර්මාණය 2013 පෙබරවාරි 01 වැනිදා තමයි ඇමරිකාවෙදි ප්‍රධර්ශනය ආරමභ කරන්නෙ. Isaac Marion ලේඛකයාගේ Warm Bodies නවකතාව පාදක කොටගෙන Jonathan Levine නිර්මාණ කාර්‍යයක්. ඔහු ගැන පොඩ්ඩක් කියනව නම් ඔහු තමයි මින් පෙර බයිස්කෝප් ඔබවෙත ගෙනාව 50/50 චිත්‍රපටයත් නිර්මාණය කලේ. මේ ලස්ස්න කතාව $116,959,959 ක Box office ආදායමක් උපයාගන්න සමත්වෙලා තියනව. Nicholas Hoult හා Teresa Palmer තමයි ප්‍රධන චරිත හැඩ ගන්වන්නේ. IMDB මීටරයේ 7.2 ඉහළ අගයක් ලබාගත්ත මේ සලරුව දැන් සිංහල උපසිරැසත් සමග ඉබට බාරයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 1080p | 1.4GB | YTS

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| Bluray | x264 | 480p | 770MB |

| Bluray | x264 | 720p | 750MB | YTS

| Bluray | x264 | 1080p | 1.4GB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!