The 5th Wave (2016) | පිටසක්වලින් ආක්‍රමණයක්.

කැසී කියන්නෙ විනෝදයට බර කෙල්ලෙක්. නමුත් පෘතුවියට එන පිටසක්වල යානයක් නිසා අනිත් මිනිස්සුන්ගෙ වගේම කැසීගේ ජීවිතෙත් වෙනස් වෙනවා. මේ ඔක්කොටම හේතුව අර පිටසක්වල යානය. කට්ටිය මේ පිටසක්වලයින්ව හඳුන්වන්න ගන්නෙ Others කියලා. ඉතින් කතාව පුරාවටම මම ඕක “අනෙක් උන්” කියන විදිහට පරිවර්තනය කළා. අවුලක් වෙන එකක් නෑ කියල හිතනවා. ඉතින් මේ පිටසක්වලයින් පියවර පහකින් පෘතුවියට පහර දෙන්න පටන් ගන්නවා. ඒ එක පියවරක් හඳුන්වන්නෙ “රැල්ලක්”(Wave) කියලා. ඉතින් මෙහෙම රැලි පහක් එනවා. මුල්ම රැල්ලෙන් වෙන්නෙ පෘතුවිය පුරාම විදුළි බලය ඇනහිටවන එක. මේක කරන්නෙ විද්‍යුත් චුම්භක ස්පන්දයක් එවන එකෙන්. එතකොට විදුලිය ඇනහිටීම විතරක් නෙවෙයි දුරකථන වැඩ කරන්නෙත් නෑ, වාහන වැඩ කරන්නෙත් නෑ. ඉතින් හිතාගන්න පුළුවන් නේද ඒක මොන වගේ අත්දැකීමක්ද කියලා. ඊට පස්සෙ එන්නෙ දෙවනි රැල්ල. මේකෙන් පෘතුවියේ විශාල ප්‍රමාණයේ භූමි කම්පාවක් ඇති කරනවනවා. ඔව් ඉතින් ඊට පස්සෙ වෙන්නෙ මොකද්ද කියලා නිකමට අනුමාන කරන්න පුළුවන්නේ. ඔව්, සුනාමි තත්වයක් ඇති වෙනවා. ඊට පස්සෙ එන්නෙ තුන්වෙනි රැල්ල. මාරාන්තික වසංගත තත්වයක්. හතර වෙනි රැල්ල. මේකෙදි මිනිස්සු අතර සම්පත් අඩුභාවය නිසා සම්පත් වලට තරඟයක් ඇති වෙනවා. ඊට පස්සෙ එන්නෙ පස් වෙනි රැල්ල. මම නොකියා ඉන්නම්. මොකද කිවුවොත් රසය නැති වෙනවා. ඒ නිසා එහෙනම් ඔයාල බලලම දැනගන්න මොකද්ද මේ පස් වෙනි රැල්ල කියලා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 832MB | YTS

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| Bluray | x264 | 720p | 832MB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!