Thirunaal (2016) | මැරයකු පෙමින් බැඳුනු කල

2016 වර්ෂයේ අගෝස්තු මස 05 දින තිරගත කිරිම ආරම්භ කල මෙම චිත්‍රපටය අපි කවුරුත් දන්නා ජිවා සහ නයන්තරා යන නළු නිළි දෙපල විසින් රංගනයෙන් හැඩගන්වා තිබෙනවා ඉතින් කාලෙකට පස්සේ කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් සුපිරිම චිත්‍රපටයක් කිව්වොත් මම වැරදි නැති වෙයි මොකද සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටයක් ගත්තම අන්තීමේදි එකම දේ තමයි වෙන්නේ කොල්ලයි කෙල්ලයි ආදරේ කරනවා මොන භාදක තිබුනත් අන්තිමේදි දුෂ්ඨයට වැඩේ දීලා දෙන්නා කසාද බඳිනවා ඕකනේ වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටියේ එහෙම නෑ සමාජයට ආදර්ශයකුත් නිකුත් කරන කතාවක් වගේම ඉතාමත් අලංකාර ගීත කිහිපයකුත් අන්තර්ගත වෙලා තිබෙනවා නමුත් මට ගීත වලට නම් උපසිරැසි ගන්වන්න කාලයක් තිබුනේ නැති නිසා මට ගීත අත්ඇර දැමිමට සිදුවුනා (පුද්ගලිකවම මම ඒගැන කණගාටු වෙනවා මොකද මේකේ දෙවෙනි සහ තුන්වන ගීත දෙකට මම ගොඩක් ආසයි) කතාවට කිසිම අයුරකින් බලපෑමක් නොවන ආකාරයට දෙබස් සිංහලට පරිවර්ථනය කර තිබෙන බව මතක් කරමින් චිත්‍රපටියේ කතා වස්තුව දෙසට අවදානය යොමු කරමු.

බ්ලේඩ් ගනේෂ් කියන්නේ කුඩා කල සිටම මැරයෙක් එයට හේතුව මොහුගේ මව සහා පියා නැති අනාතයෙක් වන නිසා. නාගා නැමැති මැරයා විසින් මොහුව කුඩාකල සිට හදා වඩා ගන්නා අතර මොහු වෙනුවෙන් නාගා ඕනෑම දෙයක් සිදුකිරිමට සුදානම් බවක් පෙනියනවා බ්ලේඩ් ගනේෂ් ද නාගා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරිමට හඳපත්ලෙන්ම සුදානම් ඒ කුමක්දැයි කියා සලරුව නරඹා දැනගන්නා ලෙසට මා ඉල්ලා සිටිනවා. මෙසේ කාලය ගතවන විට බ්ලේඩ් තමා හැදුනු නාගාගේ ව්‍යාපාර හවුල් කරුවු සුන්දර්සේකර්ගේ දියණිය වන විද්‍යා සමඟ පෙමින් බැඳෙන අතර එක්දිනක සිදුවු මහා අවසනාවන්තම සිදුවීමකින් බ්ලේඩ්ගේ මුලු ජිවිතයම වෙනස් වෙනවා බ්ලේඩ්ට ඉන්න තියෙන තැන පවා අහිමි වෙනවා ඒ පමණක් නොව කිසිවකුටත් බියවි නොමැති බ්ලේඩ් ගනේෂ් හට මරණිය තර්ජන පවා එල්ල වෙනවා අවසානයේදි බ්ලේඩ් ඒවට මොනව කරයිද බ්ලේඩ්ට හිතන විදියට සේරම ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුලුවන්ද කියලා චිත්‍රපටය නරඹාම දැනගන්නා මෙන් ඉල්ලා සිටිමින් මා අදට නවතිනවා ඔබ සැමට ජයයෙන් ජය.!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | SD | 400MB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| DVDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!