The Kid (2019) | ද්වන්ද සටන…

2019 වර්ෂයෙදී මාර්තු මස 9 වනදින තිරගත වීම ආරම්භ කෙරුණු මෙම චිත්‍රපටය හට IMDb අගය 5.9 ක වැනි අගයක් ලබාගැනීමට සමත්වී තිබෙනවා. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 45% ද රැගෙන තිබෙනවා. මෙය සත්‍යා කතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය කර තිබෙන්නෙ. Biography | Drama | Western වැනි කාණ්ඩ ත්‍රිත්වයෙන් නිමවා ඇති මෙය පැයයි විනාඩි 40 ක කාලයක් රසවිඳින්න පුළුවන් වෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Vincent D’Onofrio ය. ඔහු වෘත්තියෙන් රංගන ශිල්පියෙක්ද වෙනවා. ඩෙයාඩෙවිල් කතාමලාව නරඹපු කෙනෙක් නම් අනිවාර්යයෙන් ඔහුව දන්නවා ඇති. මොකද ඔහු එහි “විල්සන් ෆිස්ක්ගෙ” චරිතයට පණ පොවනවා. ඒවගේම මෙහි රංගනයෙන් Chris Pratt | Ethan Hawke l Dane DeHaan l Jake Schur l Leila George l Adam Baldwin ය. ඒවගේම තමයි මෙය සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 842MB | YTS

Direct Download

| Bluray | x264 | 720p | 842MB | YTS

   

| Bluray | x264 | 720p | 950MB | MkvCage

   

| Bluray | x264 | 1080p | 1.6GB | YTS

   

| Bluray | x265 | 720p | 802MB | 10Bit

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!