Lucifer [S04 : E04] | ඊව්ගේ සම්ප්‍රාප්තිය..!

බයිබලයේ සදහන් වන අන්දමට අවුරුදු දහස් ගාණකට උඩ ලුසිෆර්ගේ කලින් පෙම්වතිය ඊව් මේ ලෝකයට පැමිණීම තමයි එපියේ මූලිකවම සිද්ද වෙන දේ.එපිට පටන් ගන්නේ නෙක්ලස් එකක් නැති වෙලා මිනීමැරුමක් සිද්ද් වුණු අපරාධ ක්‍රියාවකුත් එක්ක.ඊට පස්සේ සීන් එකේ තමයු LUX කියන ලුසිෆර්ගේ බාර් එකේදී නටනවා දකින්නේ ඊව් නටනවා.ලුසිෆර් අදුරගන්නවා ඒ කවුද කියල.එයාගෙන් ඇහුවම එයා මොකද මෙහෙ ආවේ කියල එයා කියන්නේ විනෝද වෙන්න කියල.ඊව්ගේ ඇස්වල ලුසිෆර් පිළිබදව ආදරයක් තියෙන බව පැහැදිලිවම අපිට බලාගන්න පුලුවන්.ඊව් කියන්නේ ලස්සන කෙල්ලෙක්.පබ්ලෝ සිල්වාගේ අන්තිම වැඩේ වෙන කාන්තාරයේ මිරිගුව කියන නෙක්ලස් එක නැති වීම පිළිබදව ඊව් සම්බන්ධ නිසා ලුසිෆර්ට සිද්ද වෙනවා පොලීසියට වැඩ කරන එක නැවැ‍ත්තුව පස්සෙත් ආයෙමත් එකතු වෙන්න.ඊටපස්සේ ක්ලෝයි දකිනවා ඊව්.එයාටත් ඉරිසියාවක් හිතෙනවා ලුසිෆරුයි ඊවුයි එකට ඉද්දී.ඔය වගේ කතාවක් තමයි වෙන්නේ.බලලම ඉන්නකෝ එහෙනම්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x265 | 720p | 2.5GB | Complete S04|

Direct Download

| WEB | x264 | SD | 430MB |

| WEB | x265 | 720p | 275MB | PSA |

| WEB | x265 | 720p | 2.5GB | Complete S04 |

| WEB | x264 | 720p | 3.3GB | Complete S04 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!