Avatar (2009) | ධනය කියන්නේ මුදල් පමණක්ම නොවේ..[ Extended Collector’s Edition ]

පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයේ තිබෙන ඉතා වටිනා ඛණිජ ද්‍රව්‍යයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මිනිසුන් කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. එම ග්‍රහලෝකයේ සිටින ස්වදේශික නාවි වරුන් වනාන්තරයටම බද්ධ වුණු දිවිපෙවතක් ගත කරන මහා වෘක්ෂයක් වාසස්ථානයක් කර ගත් පිරිසක්. මේ පිරිස සිටින වෘක්ෂයට යටින් වටිනා ඛණිජ ද්‍රවයේ ඉතා විශාල නිධියක් පවතිනවා. වනාන්තරය හා ස්වදේශිකයින් තිබෙන ගැඹුරු බැඳීම තේරුම් නොගන්නා මනුෂ්‍යයන් ඔවුන් එම වෘක්ෂයෙන් ඉවත් වීමට එකඟ කරවා ගැනීමට මිනිසුන් ඔවුන්ට නිවාස පාරවල් සංවර්ධනය යැයි කියාගන්නා දේවල් දෙන්න හැදුවත් ඔවුන් එවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර ග්‍රේස් නම් විද්‍යාඥයා මුල්වී විද්‍යාගාරයේ සිට පාලනය කළ හැකි, මිනිස් ජාන හා නාවී ජාන මුසුකොට නාවී වරුන්ව තනා තිබෙනවා. නාවීන්ට මුසු වෙමින් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට උත්සහ කර තිබුනත් මේ වන විට ග්‍රේස් ගේ එම උත්සහයද අසාර්ථක වී තිබෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 2GB | YTS

Direct Download

| Bluray | x264 | 480p | 700MB |

   

| Bluray | x264 | 720p | 2GB | YTS |

   

| Bluray | x264 | 1080p | 4GB | YTS |

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Avatar (2009) | ධනය කියන්නේ මුදල් පමණක්ම නොවේ..[ Extended Collector’s Edition ]

  • June 26, 2019 at 14:23
    Permalink

    700mb eka wada na pls update

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!