The Balkan Line (2019) | ත්‍රස්තවාදීන් මැඩලීමට තම දිවි පරදුවට තැබූ වීර බළකාය

මේ චිත්‍රපටිය 2019 මාර්තු 21දින රුසියාවේ යෝගස්ලවියාහි සිදුවූ බෝම්බ ප්‍රහාරයේ 20වන සංවත්සරය සදහා තමයි නිකුත් කරන්නෙ. කතාව දිව යන්නෙ නේටෝ බෝම්බ ප්‍රහාර අතරතුර ඇල්බේනියානු ත්‍රස්තවාදී නායකයා වන ස්මොක් ඇතුළු ත්‍රස්තවාදීන් විසින් ස්ලටීනා කියන ගුවන්තොටුපොළ අත්පත් කරගන්න එක වැලැක්වීමට හිටපු රුසියානු බුද්ධි නිලධාරියෙක් වන ඇලන් බෙක් අන්ඩ්‍රේ ශටලාවා ප්‍රමුඛ අති දක්ෂ හමුදා කණ්ඩායමක් සමග තම ජීවිත පරදුවට තබා කරන සටන පිළිබඳවයි. 20th Century Fox සමාගමේ බෙදාහැරීමක් වන මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Andrey Volgin විසින් කරලා තියෙන්නෙ. නිෂ්පාදනය Gosha Kutsenko. 7.8ක IMDb අගයක් ලබාගැනීමට ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. ධාවන කාලය පැය දෙකයි විනාඩි 10ක්. රුසියානු-සර්බියන් භාෂා වලින් තමයි දැනට චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නෙ. Action-war ගනයට තමයි මේක වැටෙන්නෙ. ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක මුදලක් චිත්‍රපටියට වැය කරලා තියෙනවා. පළමු සතියෙම ඒ මුදලින් භාගයක් පමණ ලබාගන්න සමත් වෙනවා. Anton Pampushnyy, Emir Kusturica, Ravshana Kurkova, Milos Bikovic, Yuriy Kutsenko වගේ දක්ෂ නළු නිළියන් රැසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. ඉංග්‍රීසි යුධ චිත්‍රපටිම බලපු අයට මේක වෙනස් අත්දැකීමක් වෙයි කියලා හිතනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.9GB |

Direct Download

| WEB | x264 | 480p | 620MB |

   

| WEB | x264 | 720p | 1.2GB |

   

| WEB | x264 | 1080p | 2.3GB |

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “The Balkan Line (2019) | ත්‍රස්තවාදීන් මැඩලීමට තම දිවි පරදුවට තැබූ වීර බළකාය

  • June 18, 2019 at 07:27
    Permalink

    kohomada film download karanne. Koi welaweth wena wena link walata yanawa. danna kenek poddak kiyala denna download karana widiya.

    Reply
  • June 18, 2019 at 08:03
    Permalink

    Sub eka galapenne nane bro

    Reply
    • June 21, 2019 at 14:55
      Permalink

      මොන ලින්ක් එකටද මැච් වෙන්නේ නැත්තේ

      Reply
  • June 18, 2019 at 11:47
    Permalink

    Sub eka galapenne na saho

    Reply
  • June 19, 2019 at 13:19
    Permalink

    Me link wada karanne nane

    Reply
  • June 23, 2019 at 19:10
    Permalink

    machanla loku copy witharak torrent denne nathuwa 720p 480p wage ewageth torrent link ma dapallako direck downlod karanna giyama epa wenawa bun hassiye power cut unoth ehema rowter eka off wela okkoma kelawilama yanawa

    Reply
  • July 18, 2019 at 16:01
    Permalink

    kollane meke sub 1 tikak kachal br rip 1kata set karanakan inna venava link vala kese 1 ta kalabala venna epa open vena new tab close karanna yali download buttn 1 click karanna detun paarak karana vita download karanna puluvan openload godak lesi vei torrent kachal seeds pears me dinavala adui———api admin ta kiyamu sub 1 br rip 1kta set karanna kiyala ok————————–

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!