Kodathi Samaksham Balan Vakeel (2019) | ගොත ගහන නීතිඥවරයා..

21 February 2019 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.

2h 35min ක ධාවන කාලයක් සහිත මේ සිනමා පටය IMDB අගය අතින් 6.2ක් ලබා ගෙන තියෙනවා. මේ සිනමා පටය action, Comedy, Crime, Mystery ඛාණ්ඩයන්ට වර්ග කරලා තියෙනව. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කතාව B. Unnikrishnan ගෙන් සිදු වී ඇත. මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Dileep, Mamta Mohandas, Siddique, Suraaj Venjarammoodu, Priya Anand, Ganesh Kumar යන අයයි.

නීතිඥ බාලන්

ගොත ගහන නීතිඥයෙක් වන බාලක්‍රිෂ්ණන් එයාගෙ ගොතය නිසා වෘත්තියෙනුත් ඉදිරියට යන්නට හැකියාවක් නෑ. මෙයා ලැබෙන පොඩි පොඩි නඩු කතා කරලා තමයි ජීවත් වෙන්නෙ. කොටින්ම කියනවනම් ජීවත් වෙන්න සල්ලි ඉල්ලගන්නෙත් අම්මගෙන්. මෙහෙම ඉද්දී තාත්තා නඩුවකට පැටලිච්ච නිසා ඒකෙන් එයාව බේරගන්න මෙයාට සල්ලි ඕනෙ කරනවා. මේ නිසා මෙයා යම් නීති විරෝධී වැඩක් කරනවා. පැමිණිල්ලක් ගොණු නොකරපු නඩුවකට මෙයා නොතීසි යවනවා. මේකෙන් මෙයා ලොකු අමාරුවක වැටෙනවා.

අනුරාධා සුදර්ශන්

තාත්තා සමඟ ජීවත් වන කෙල්ලක් වන අනුරාධා පියාගේ මරණයෙන් දින 2කට පසු ඇය නොකරපු යම් චෝදනාවක් ඇයට එල්ල වෙනවා.මේ චෝදනාවත් සමඟ ඇයට බොහෝ කරදරවලට මුහුණ දෙන්නට සිදු වෙනවා.

සිද්දීන් 2ක් උනත් මේ දෙන්නා මුහුණ දීලා තියෙන්නෙ එකම අභිරහසකටයි. ඒ අභිරහස මොකක්ද කියලා වගේම මේක මේ දෙන්නා විසඳගන්නෙ කොහොමද කියලා ඔයාලා මේ චිත්‍රපටිය අරගෙන බලලම තේරුම් ගන්න.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.4GB |

Direct Download

| HDRip | x264 | SD | 200MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x265 | 720p | 950MB | HEVC |

| HDRip | x265 | 1080p | 1.7GB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Kodathi Samaksham Balan Vakeel (2019) | ගොත ගහන නීතිඥවරයා..

  • June 9, 2019 at 15:47
    Permalink

    Bro paayum puli tamil film eka dnwada

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!