Kuthoosi (2019) | ගොවි පුත්‍රයා !

හරි එහෙනම් මේ වතාවේ ගෙනාවේ මිනිසාගේ ප්‍රධානම ආහාරය වන බත සපයන කෘෂිකර්මාන්තය රැක ගැනීමට වෙහෙසෙන තරුණයෙකුගේ මාතෘකාවක් සහිත කතාවක්.වේලු ගමේ ඉදන් ඉගෙන ගෙන රට රස්සාවකට යන්න කියල ගමට එනවා අම්මා තාත්තත් එක්කගෙන යන්න හිතාගෙන.කොහොමහරි ගමට ඇවිල්ලා දෙමව්පියන්ටත් කියල එයාලවත් කැමති කරගෙන රට යන්න තීරණය කරලා ඒකට එයාලගෙ ඉඩම් විකුණන්න කියල තීරණය කරනවා.ඔය අතරේ ගමේ කෙනෙක් ගොවිතැනෙන් ලාභ නෑ කියල හැම ගොවියෙක්ගෙම ඉඩම් ලියාගන්න ව්‍යාපාරයකුත් කරගෙන යනවා.ගොවියොත් තම තමන්ගේ ඉඩම් විකුණලා සමහරු රට රස්සාවලට යන්න හදනව.ගමේ ඉන්න වැඩිහිටියෙක් එයාගේ පුතා රට යවන්න ඉඩම් සේරම විකුණලා රට ගියාට පස්සේ හැමදේම නැතිකරගෙන දුක් වෙවි ගමේ අයට උපදෙස් දිදි කැරකි කැරකි ඉන්නවා.හුගක් අය මෙයා පිස්සෙක් කියල උසුලු විසුලු කරනව.දවසක් වේලුට කියනවා සොබා දහමට ආදරේ කරන්න එතකොට තමයි එයාල අපිටත් සලකන්නෙ කියල.ඔහොම ඉන්න අතරේ හදිසියේම වේලුගේ තාත්තට නයෙක් දෂ්ඨ කරල ඉස්පිරිතාලෙට යන අතරතුර අන්ත්‍රා වෙනවා.දවස් කීපයකට පහුවදා ගමේ වැඩිහිටියා කිව්වා වගේ වේලුගේ සීයා හිටවපු පොල් ගහක අවුරුදු ගානකට පස්සේ මල් හට ගන්නවා.ඒවගෙම වැඩිහිටි කෙනා කිව්ව කතාවත් එක්ක වේලු තීරණය කරනවා ගමේ නැවතිලා වැඩිහිටි කෙනාගේ උපදෙස් අනුව බීජ වර්ග හොයාගෙන ගොවිතැන් කරන්න පටන් ගන්නවා.

ඔය අතරේ ඉඩම් මිළදි අරගෙන දෙමුහුන් ව්‍යාපෘතියක් කරන්න රට ඉදන් කෙනෙක් ඇවිත් වැඩ පටන් ගෙන වේලුගේ ඉඩම් මිළදී ගන්න උත්සාහ කරනවා.පස්සෙ දැනගන්නවා වේලු ළග පාරම්පරික කාබනික බීජ වර්ග තියෙනවා කියලත් මේවා අරගන්න ඕන තරම් සල්ලි වියදම් කරන්න මෙයාල උත්සාහ කරනවා.ඒත් වේලු මෙවට කැමති වෙන්නෙ නැහැ.පස්සෙ දෙමුහුන් ව්‍යපෘතියේ අය තීරණය කරනව හොදින් හෝ නරකින් හෝ මේ ඉඩම් ටිකයි බීජ ටිකයි අරගන්න.

පැය 02කුත් විනාඩි 07ක් පුරා දිවෙන IMDb අගය 5.6ක් අරගෙන තියෙන Action ගණයට අයත් Dileepan, Amala, Yogi Babu, ප්‍රධාන චරිත නිරූපණය දක්වනවා..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.8GB |

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x264 | 720p | 1.8GB |

| HDRip | x264 | 1080p | 2.5GB | HQ |

| HDRip | x265 | 720p | 900MB | HEVC |

| HDRip | x265 | 1080p | 1.7GB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Kuthoosi (2019) | ගොවි පුත්‍රයා !

  • June 9, 2019 at 11:12
    Permalink

    HI … meke .. ‘usersdrive’ kiyana eken banne kohomada … 4to wageyak watenawane.. pasl ekak wage… help me.. mn banne.. 4n eken..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!