Sanam Re (2016) | නුඹ මගේම පෙම්වතියයි…

මෙහෙම පටන් ගම්මු. සනම් රේ කියන්නේ romantic, drama කැටගරියට වැටෙන ෆිල්ම් එකක්. යාරියාන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Divya Khosla Kumar තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු රුපියල් මිලියන එකසිය හැත්තෑවක් වය කරලා නිපදවපු මේ සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ පුල්කිත් ශර්මා, යාමු ගෞතම් සමගින් ඌර්වෂි. ඇසට කඳුලක් උනන ලස්සනම ලස්සන ආදර කතාවක් සහිත මේ චිත්‍රපටිය ජනප්‍රිය ගීත කීපයකින්ම සමන්විතයි. හැම ගීතයක්ම වගේ හිතට දැනෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා.

ඉතින් කතාව ගැන මම මුකුත්ම කියන්න යන්නේ නෑ. මොකද මං කලින්ම කිව්වනේ ලස්සන ආදර කතාවක් තියෙනව කියලා මේකේ. ඒ නිසා හැමෝම බලන්න කියලා ආරාධනා කර සිටිනවා.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | 720p | 1.1GB |

Direct Download

| DVDRip | x264 | 720p | 998MB |

| DVDRip | x264 | 720p | 1.1GB |

| DVDRip | x265 | 720p | 700MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Sanam Re (2016) | නුඹ මගේම පෙම්වතියයි…

  • June 3, 2019 at 21:43
    Permalink

    Evagema yariyaan 2014,junooniyat 2016, zindagi na milegi dobara…….movie valath link denna

    Reply
  • June 9, 2019 at 11:24
    Permalink

    Pattama movie ekk.
    Ib ekata thanls

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!