Notebook (2019) | කිසිදා නොදැකපු කෙනෙකුට ආදරේ කරන්න පුලුවන්ද…

2019 මාර්තු මාසෙ 29 වෙනිදා තිරගත වීම ආරම්බ කර Salman Khan Films යටතේ එලියට ආපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Nitin Kakkar. IMDb අගය 6.1 ක් වෙන මේ චිත්‍රපටිය 2014 අවුරුද්දෙ තිරගත වුන The Teacher’s Diary කියන තායි චිත්‍රපටියෙ re-make එකක්. රංගනයෙන් දායක වෙන්නෙ නම් නවක නලු නිලියන් පිරිසක්. ප්‍රධාන චරිත ලෙසින් Zaheer Iqbal (සල්මන් ගේ යහලුවෙක්ගේ පුතෙක් ලෙසයි සඳහන් වෙන්නේ), පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියම නිලියක් වූ නූටාන්ගේ මිනිපිරිය වගේම, 90 දශකයේ චිත්‍රපටි රැසක සහය රංගනයෙන් දායක වූ mohnish bahl ගේ දියනිය වන Pranutan Bahl, Mir Sarwar, Farhana Bhat සහ Mozim Bhatt ද, ළමා චරිත ලෙසින් Mir Mehrooz, Mir Zayaan as Tariq, Baba Hatim, Adiba Bhatt සහ Soliha Maqbool රංගනයෙන් දායක වෙනවා.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | Esub | 710MB |

Direct Download

|  HDRip | x264 | SD | 250MB |

|  HDRip | x264 | SD | 406MB |

|  HDRip | x264 | SD | 710MB |

|  HDRip | x265 | 720p | 916MB |

|  HDRip | x264 | 720p | 1.4GB |

|  HDRip | x265 | 1080p | 1.7GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Notebook (2019) | කිසිදා නොදැකපු කෙනෙකුට ආදරේ කරන්න පුලුවන්ද…

  • August 2, 2019 at 01:46
    Permalink

    Kalekata passe balapu pttama love story ekk. Marama widihata feel una story ek… Sub ekta godak godak thanks…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!