Under The Hawthorn Tree (2010) බලා හිදිමි යලි ඔබ පැමිණෙතැයි කියා……

මේ සිනමා සිත්තම නිර්මාණය වෙලා තියෙන්නේ (1960 – 1970) අතර කාලයේදී චීනයේ සිදුවූ සංස්කෘතික විප්ලව සමය තුල සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් පදනම් කරගෙන 2007 වසරේදී Ai Mi විසින් රචිත ” Hawthorn Tree Forever”
නවකතාව පාදක කර ගනිමිනුයි. තවත් දෙයක්, මේ ආදර කතාවේ සැබෑ ආදරවන්තිය මේ නවකතාවේ කතුවර Ai Mi ගේ සැබෑ දිවියේ මිතුරියක්ද වන බව ඇය විසින් පසුව ප්‍රකාශ කර තිබුනා. මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්.
මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1.3GB |

Direct Download

| Bluray | x264 | 720p | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!