Kavaludaari (2019) | අවුරුදු ගනනකට පසු හෙලිවූ සත්‍ය…

කතාව පටන්ගන්නෙ 1977 බැන්ගලූර් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ සිදුවෙන ඝාතන සිද්දියක් එක්ක. ඒත් එක්කම එතන තියන සේප්පුවක් හිස්වෙලා තියනව පෙන්නනව. එතන ඉදන් මනුස්සයෙක් පැනගන්නව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේප්පුවෙ තිබිල මොනවද නැතිවෙන්නෙ? එක ප්‍රශ්නයක් ඇතිවෙනව. ඉතින් මරණය සම්බන්ධ විමර්ශනය කටයුතු බාර වෙන්නෙ මුත්තන්නා කියන පොලිස් නිලධාරියාට. ඊට පස්සෙ වර්ථමානයට එනව. ශ්‍යාම් රථවාහන පොලිස් නිලධාරියෙක්, අපි කවුරුත් දන්න ට්‍රැෆික් නිලධාරියෙක්. ඉතින් මෙයා ට්‍රැෆික් වලට වැඩිය අපරාධ අංශයට යන්න තමයි ආස කරන්නෙ. ඔය අතර සංවර්ධන කටයුත්තක් කෙරෙන තැනක තිබිල ඇටසැකිලි කිහිපයක් හම්බ වෙනව. ශ්‍යාම් එහෙමත් එතනට එනව. මේ ඇට සැකිලි කාගෙද? තවත් ප්‍රශ්නයක්. එක් ප්‍රශ්නයක් විසදෙනකොට තවත් ප්‍රශ්නයක් ඇතිවෙනව.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | Esub | 700MB |

Direct Download

|  HDRip | x264 | SD | 250MB |

|  HDRip | x264 | SD | 390MB |

|  HDRip | x264 | SD | 700MB |

|  HDRip | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!