Red Island (2018) | සාපයෙන් කෙළවර වුණු දූපතට ගිය ගමන

මේකේ කතා නායකයා තමයි ජෝන් මයිල්ස්. ඒ චරිතයට පණ පොවන්නේ Georgie Dabura. ඉතිං ජෝනුයි එයාගේ නෝනයි “එමියි” යනවා දූපතට නිවාඩුවක් ගත කරන්න. හැබැයි ජෝන් මේකට යන්නේ නිකංම නිකං නිවාඩුවක් ගත කරන්නම නෙමේ. එයාගේ පොඩි බිස්නස් වැඩ කටත් එක්ක තමයි ජෝන් මේ ගමන යන්නේ. හැබැයි දූපතත් සාමාන්‍ය දූපතක් නෙමෙයි. ඒකේ සාපයක් තියෙනවා. ජෝන් ඒක දැනෙගෙන් හිටියට වැඩිය ගනන් ගන්නෑ. ඒත් එයාට ඒකේ බරපතළ කම තේරුණ් යද්දී වෙන්න ඕන ඔක්කෝම හරිය වෙලා ඉවරයි. එතකොට අන්තිමට මොකද වෙන්නේ? අවසානයේදී දෙන්නම ඒ දූපතෙන් බේරිල එනවද? මොකක්ද ඒ සාපය? ඔය ප්‍රශ්නවලට පිළිතුරු ෆිල්ම් එක බලලා සපයා ගන්න

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 650MB | 

Direct Download

| WEB | x264 | 480p | 250MB |

| WEB | x264 | 720p | 510MB |

| WEB | x264 | 720p | 650MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!