The Rain [S02 : E06] අවසානය මේසෙ විසදෙයි!

ඔන්න පොරොන්දු වෙච්ච පරිදි සම්පුර්ණ කතාමලාවටම උපසිරැස සතියක් තුළ අරගෙන ආවා මට උපරිමයෙන්ම. ඒ වගේම තමයි පස්වන කොටසට උදව් කරපු උදාර සහෝට බෙහෙවින්ම ස්තුතීවන්ත වෙනවා. ඒවගේම කියන්න ඕන Netflix ලා තවම මෙහි තෙවන කතාමසයක් දක්වා දීර්ඝ කරල නම් නැහැ. ඉදිරියේදී කරන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මං නම් බොහෝවිට හිතන්නෙ රේටින් සහ විව්ස් අඩු වීමත් සමහ මෙය කෑන්සල් කරාවි කියලා. අපි බලමුකො ඉදිරියේදී. කොහොම නමුත්, මෙහි තෙවන කතා සාමයක් ආවොත් එහි උපසිරැසත් මම රැගෙන එන්නම්. එහෙනම් අපි බලමුකො අද අවසන් කොටසේදී මොනවා සිදුවෙයිද කියලා.කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමට ෆී සහ සිමෝන් එකතු වෙලා කොහොමහරි බෙහෙතක් හොයාගන්නවා. ඒවගේම තමයි අන්තිමේදී බෙහෙත ඇතුළත් කරන්න යන නිසා රස්මුස්ව තරහ යනවා. හැබැයි ඉතින් ඒ රස්මුස්ව නෙමේ වෛරසය නිසයි එයා මෙහෙම දේවල් කරන්නෙ. එකේ ප්‍රතිඵලයක් විදියට මැරෙන්නෙ වෙන්නෙ ලීට. මොකද එයා සිමෝන් මැරෙන්න යන ඒකෙන් බේරගන්නව. දැන් ජීන්ට මේක දරාගන්න බෑ. ඔහු රස්මුස් එකක ඉන්නෙ ලොකු තරහකින්. මොනවා කරන්නද කියලා හිටගන්න බැහැ ඔහුට. ඕන්න දැන් සිමෝන් බෙහෙත ඇතුළත් කරාට පස්සෙ රස්මුස්ගෙ රුධිර පරීක්ෂාවක් කරනවා වෛරසය සම්පුර්ණයෙන්ම වගේ නැතිවෙලද කියලා බලන්න. ප්‍රතිඵලය සාර්ථකයි. එයාලගෙ බෙහෙත වැඩ කරලා කොහොමහරි. ඒවගේම තමයි පැට්‍රික් සහ මාර්ටින්ව එන ගමන් ඇපලෝන්ලාට අහුවෙනවා. පස්සෙ එයාලව මරණ්න පවා යනවා නමුත් කිරා මොවුන්ව බේරගන්නව. කිරා ගැන අද කොටසේදී යමක් දැනගන්න ලැබෙයි. ඒ ඇය ඇයි ඇපලෝන්ලාට විරුද්ධව වැඩ කරන්නේ අතීතයේදී මොකක්ද සිදු වුණේ කියන කරුණු කාරණාවල්. ඉතින් මෙයාලා තුන් දෙනාම යනවා ඇපලෝන්ලා රස්මුස්ව අල්ලාගෙන අනිත් අයව මරල දාන්න කලියෙන්. ඉතින් අද අවසාන කොටස නිසා වැඩිය යමක් කියන්නෙ නැහැ ඔයාලම බලලා දැනගන්නකෝ.තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 5.61GB | Complete Season |

Direct Download

| WEBRip | x264 | 480p | 140MB | 

| WEBRip | x264 | 720p | 850MB | 

| WEBRip | x264 | 480p | 970MB | Complete Season |

| WEBRip | x264 | ION10 | 2.43GB | Complete Season |

| WEBRip | x264 | 720p | 1.9GB | Complete Season |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!