Dragged Across Concrete (2018) | හොරා පොලිස්

මෙල් ගිබ්සන් එහෙමත් නැත්මන් රිජ්මන් අවංක ඒවගේම පොඩ්ඩක් ඇත්නම් මල පනින ඩයල් එකක් ඒකටත් හරියන්න ඔහුගේ පාටිනර් පොඩ්ඩක් විතර ආතල් කේස් එකක් , මම ඔහු ගැන කියන්න යන්නෙ නැහැ , මොකද කිව්වොත් ඔයලා හැමෝම ඔහු ගැන හොදින් දන්න නිසා .. ජර මර ගොඩක් අස්සෙ රිජ්මන් ඒවගේම ඔහුගේ සහයකයා ලුරේස්ට් යනවා වැටලීමක් ..මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙක් කොටු කරගන්න ,කොහෙමෙන් කොහොම හරි ඔවුන් ඒකව අතඩංගුව ගැනිමේදි .. ඔවුන් පොඩ්ඩක් විතර .. වැසකස් ඒ කිව්වෙ මත්ද්‍රව්‍ය බෙදාහරින්නා , ඒකට දරුණු විදිහට සලකනවා ඒ ජරමර අස්සෙ සිවිල් වැසියෙක් ඔවුන්ගේ ඒම ක්‍රියාකාරකම විඩියෝ කරලා , මාධ්‍යයට දෙනවා , ඒකත් එක්ක . ඔවුන්ගේ වැඩ සති හයකට තහනකමට ලක් වෙනවා ,ඒකත් වැටුප් නොමැතිව ,ඒක නිසා , රිජ්මන් විශාල මුල්‍යමය ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා .. ඒක නිසා , ඔහු පොඩි හොරා පොලිස් සෙල්ලමක් කරන්න පටන් ගන්නවා , ලැබුන ඔත්තුවකට අනුව .කොහොම හරි , ඔවුන් වැඩේ දෙන්න යන්නෙ මංකොල්ලකරුවෝ කණ්ඩායමකට .,

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1.4GB | 

Direct Download

| Bluray | x264 | 480p | 360MB |

| Bluray | x264 | 720p | 970MB |

| Bluray | x264 | 720p | 1.5GB | MkvCage|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Dragged Across Concrete (2018) | හොරා පොලිස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!